කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළට
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන රෝග විද්‍යායතනයේ විශේශඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ පැවසුවේ පිරිමි පුද්ගලයින්ට සාපේක්ශව කාන්තාවන් දුම් පානය කිරීම ඉහළ ගොස් ඇති බවයි. මෙම නිසා ශ්වසන පද්දතිය ආශිත පිළිකා රෝග කාන්තාවන් අතර බහුල වන…
එසැණ පුවත්
නිදහස් සැමරුමේ පෙරහුරු දිනයන්හි වෙනසක්
76 වන නිදහස් දින සැමරුම සදහා වන පෙරහුරු පැවැත්වෙන දිනය සංශෝධනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසුවේ අද පැවැත්වීමට නියමිතව…
මාරාන්තික අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ කටුනායක අධිවේගී මර්ගයේ R 11.1 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද(25) අලුයම 2ට පමණ සිදු වූ රිය…
ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී වැසි
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු. 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
දින 20ට ඩෙංගු මරණ 3ක්
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, වසරේ ගත වූ පළමු දින 20…
යුක්තිය මෙහෙයුමෙන් තවත් 955 ක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 633 ක් සහ…
පාර්ලිමේන්තුව කල් තැබේ
පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. විපක්ෂයේ සියලුම පක්ෂ කරන ලද ඉල්ලීමක් අනුව අද උදෑසන ආරම්භ කළ පාර්ලිමේන්තුවේ කටයුතු මෙලෙස විනාඩි 10ක කාලයක්…
දයාසිරිගේ තහනම් නියෝගය තවත් දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පසුගිය දා නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා. ලබන 29 වන දා…
වැඩ තහනම් විදුලි සේවකයන් පිරිසක් ගැන විශේෂ සාකච්ඡාවක්
විදුලිබල මණ්ඩල සේවක පිරිසකගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිතයි. ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය…
ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක්
ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටවත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම…
TNA නව නායකයා මහ විරුවන් සමරා වැඩ අරඹයි
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ලෙස පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා කිළිනොච්චියේ පුල්ලෙයාර් කෝවිල වෙත ගොස් ආගමික වතාවත්වල අද නිරත වුණා. එමෙන්ම ඔහු…
IMF දෙවන සමාලෝචනය මාර්තු මාසයේදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉන් අනතුරුව තුන්වන වාරිකය…
CCTVවලින් දඩ කොළ ලබාදීම අද සිට
ආරක්ෂිත කැමරාවලින් හඳුනාගන්නා නීති උල්ලංඝනය කරන රියදුරන්ට අදාළ දඩ කොලය වාහන හිමිකරුවන්ට ලබා දීමට ගෙන තිබෙන තීරණයට දැඩි ලෙස විරෝධය දක්වන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ…
තවත් 910ක් යුක්තියට කොටුවෙයි
දිවයින පුරා සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 910 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන…
පාකිස්ථානු යොවුන් කාන්තා කණ්ඩායමට 20 යි 20 ලෝක කුසලාන වරම් අහිමි වෙයි
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පාකිස්තාන යොවුන්…
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට්…
19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
19 න් පහළ පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර…
ශ්‍රී ලංකා මාස්ටර් ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබලයින් රැසක්
ජාත්‍යන්තර මාස්ටර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු…
අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවට හමුදාව යවන්න ට්‍රම්ප්ගෙන් නියෝග
අමෙරිකා මෙක්සිකෝ දේශසීමාවට සෙබළුන් 1500 ක් යෙදවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. ඒ, සංක්‍රමණිකයින් පැමිණීම මැඩපැවැත්වීම සදහායි. මෙම සංක්‍රමණිකයින් මැඩලීම සදහා ගුවන් යානා ද යොදාගන්නා ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ. අමෙරිකානු ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ලබාදුන් ප්‍රධාන නියෝගය මෙය වන අතර මෙක්සිකෝ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා…
යුක්රේන යුද ගැටුම්වලින් උතුරු කොරියානු සෙබළුන් ජීවිතක්ෂයට
තායිලන්තයේ සමලිංගික විවාහ නීතිය අද සිට ක්‍රියාත්මකයි
ඊශ්‍රායල අගමැති විසින් ආරක්ෂක ඇමති නෙරපා හරියි – කෝපයට පත් ජනතාව විරෝධය පළ කරමින් වීදී බසියි
ජර්මනියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…