ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
ඉන්දියාවේ සිට වඩමවන ලද සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන දිනයන්හි ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි සිදු කරනු ලබන රථ වාහන ධාවනය සම්බන්ධයෙන් සැලසුම පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා. සර්වඥ ධාතූන් වහන්සේ මහජනතවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි මස 05 වනදා උදෑසන හයේ සිට 11 වනදා පෙවරු හත දක්වා…
වෙද – හෙද කණ්ඩායමක් අනිද්දා ලංකාවට
මෙරට ආපදාවට ලක්වූවන්ට ප්‍රථිකාර කිරීම සදහා වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් 31 දෙනෙකු මෙරටට එවීමට ජපානය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම කණ්ඩායම අනිද්දා ශ්‍රී ලංකාව…
රියදුරන්ට දැනුම්දීමක්
දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන් හට තම රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර්…
වැසුණු මාර්ග කිහිපයක් යළි ගමනාගමනයට
අයහපත් කාලගුණය හේතුවෙන් ගමනාගමනය ඇනහිට තිබූ මාර්ග කිහිපයක් යළිත් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව, ඇල්ල – වැල්ලවාය මාර්ගය,…
හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වැසෙයි
ඇද හැලුණු මහ වැසි සමග ආපදාවට පත් හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක…
චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක්
චීන රජය විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් මෙරටට ප්‍රදානය කර තිබෙනවා. ඒ ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් මෙරට තුල ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන්…
පානීය ජලය භාවිතය පිළිබදව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම් දීමක්
ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා…
හැටන් – කොළඹ මාර්ගයට කඩා වැටුණු පස් කදු ඉවත් කෙරේ
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර…
දිට්වා දැන් තියෙන තැන – ධීවරයන්ට සුබ පණිවුඩයක්
ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කිලෝමීටර් 300ක් ඊසාන දෙසින් අක්ෂාංශ 12.3˚N සහ දේශාංශ 80.6 ˚E ආසන්නයේ කේන්ද්‍රගතව ඇති බවත් මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට උතුරු…
ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ
ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කළේ මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ…
නාගලගම්වීදිය ජල මාපකය අඩි 8 ඉක්මවයි
නාගලගම් වීදිය ජල මාපකය මේ වන විට අඩි 8.35 ක මට්ටමකට පැමිණ තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර මහතා සදහන් කළේ කැලණි ගංගා…
ගුවන්තොටුපොළට එන මගීන්ට විශේෂ නිවේදනයක්
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන ලෙස උපදෙස් දී තිබෙනවා. ඒ, රට පුරා පවතින අයහපත්…
ඉවත් කෙරුණු ප්‍රදේශයකට ගිය හතරක් නායයාමකින් අතුරුදන්
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව ඇති බව මාවනැල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත මහතා සඳහන් කළේය. මෙහිදී තවත් පුද්ගලයින්…
බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දීමක්
රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සේවා ස්ථානයන්ට පැමිණීමට අපහසු වී ඇති බන්ධනාගාර නිලධාරීන් වහාම ආසන්තම බන්ධනාගාරයට වාර්තා කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම්දෙයි. බන්ධනාගාරවල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්
FIFA – ක්‍රීඩා සමාජ ලෝක කුසලානය චෙල්සි කණ්ඩායම ජය ගනී
දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 83 ක ජයක්
සිංහ – බංගලි දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – Live Score
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ 12 ක් ජිවිතක්ෂයට
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ යුක්‍රේනයේ ඩිනි+ප්‍රොපෙ+ට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල්…
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































