ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා . මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව…
හදිසි තත්ත්වයක් – ආපදා ගැන විශේෂ ප්‍රකාශය -VIDEO
https://youtu.be/J88MMSCfUeo
මුළු නුවරඑළියම යටවෙලා – VIDEO
https://youtu.be/PGuEmcjx9kU
කොළඹ අවට මුහුද රළු වෙයි.. ජීවිතේට දැකලා නෑ මෙහෙම සිද්ධියක් – VIDEO
තනිකරම අඳුරයි, වැස්සයි, තද හුළඟයි විතරයි.. මෙන්න කොළඹ දැන් තත්වය.. උණුසුම් දර්ශන https://youtu.be/TtSrq0CscyA
බෙන්තර පැරණි පාලම කඩා වැටෙයි
වසා දමා තිබූ බෙන්තර පැරණි පාලම ඊයේ රාත්‍රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා. 1902 වසරේදී පමණ ඉදිකර ඇති මෙම පාලම ගාලු පාරේ බස්නාහිර පාළාත හා දකුණු…
ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැදවීමක්
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැදවීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9.30 ට…
නායයෑම් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයට දැඩි බලපෑම්
බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ . ඊයේ දිනයේ ඇති…
වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට
නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා. ඒ නිවාස දෙකක් නාය යෑම හේතුවෙන්.…
ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන් 5700 ක්
ශ්‍රී ලංකාව තුළ මේ වන විට HIV ආසාදිත රෝගීන් පන්දහස් හත්සියක් පමණ සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. කෙසේ වෙතත් සායන සඳහා පැමිණෙන්නේ ඒ අතරින්…
තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන ගැටුම අද
පාකිස්තාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා සහ සත්කාරක පාකිස්තාන කණ්ඩායම් අතරයි. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 06.30 ට…
බස් රථ පරික්ෂාවට නව නීති හඳුන්වාදීමට රජය සැරසෙයි
රථ වාහන අනතුරු වැරදිවලින් සියයට 53ක්ම රියදුරන් නිසා සිදුවන ඒවා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. කොතරම් දඩ නියම කළ ද වැරදි කරන පුද්ගලයින්ගේ අඩුවක්…
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජනපති අතර සාකච්චාවක්
ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජයක් ලෙස පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ…
අයහපත් කාලගුණය උසස් පෙළට හරස් වෙයි !
මෙවර අපොස උසස් පෙළ විභාගය අද සහ හෙට යන දිනවල නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා . විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය…
රථ වාහන පොලිස් නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක්
රථ වාහන අනතුරු වැරදිවලින් සියයට 53ක්ම රියදුරන් නිසා සිදුවන ඒවා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. කොතරම් දඩ නියම කළ ද වැරදි කරන පුද්ගලයින්ගේ අඩුවක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්වුණා.…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන T20 තරගය අද
ඉතිහාසයේ පළමුවරට ඉතාලියට ලෝක කුසලාන වරම් හිමිවෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා . නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ . මෙම මස මුලදී බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා . ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ .…
සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
දැවැන්තයෙක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි !
චීනයේ පැරනි පන්සලක් ගිනි ගෙන විනාශ වෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































