ලෝක සෞඛ්‍යට වැදගත් සැසියක් කොළඹදී ඇරඹෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද ආරම්භ වුණා. මෙය ලබන 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි. පුරා තෙදිනක් පැවැත්වෙන මෙම සමුළුව සඳහා සත්කාරකත්වය දරණු ලබන්නේ ශ්‍රී ලංකාවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් ඇතුළුව රටවල් 8 ක සෞඛ්‍ය…

මෙරට විදෙස් සංචිත ඉහලට
මෙරට විදෙස් සංචිත වල සුළු ඉහළයාමක් සිදුව තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද…
මෙම වසරේ යොවුන් වියේ ගැබ් ගැනීම් පැමිණිලි ඉහලට
මෙම වසරේ පළමු මාස 07 ක කාලය තුලදී යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 44ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා. එම කාලය තුල ළමයින් සම්බන්ධ…
බිස්නස් කළ රුසියානු කත පොලිසියට මාට්ටු
රුසියානු ජාතික කාන්තාවක් උණවටුන සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංචාරක වීසා මත මෙරටට පැමිණි ව්‍යාපාරික කටයුතු සිදු කිරීමේ චෝදනාව මතයි. 29 හැවිරිදි…
ඇල්ල බස් අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු 15ක් මරුට
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදු වූ රිය අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු පුද්ගලයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන්…
ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික වැසි සම්බන්ධයෙන් රතු නිවේදන
ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික වැසි සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනු නව දිල්ලි අගනුවර ඇතුලු ගුරුග්‍රාම් , ෆරීදාබාද් සදහායි මෙම අනතුරු ඇගවීම නිකුත්…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා .ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 07.30…
නබි සල් නායකකතුමාගෙ ජන්ම දිනයට සමගාමිව විහේෂ සැමරුම් උත්සවයක්
මුහම්මද් නබි සල් නායකකතුමාගෙ ජන්ම දිනයට සමගාමිව අද දින කොළඹ මහ නගර සභාවේදී විහේෂ සැමරුම් උත්සවයක් පැවැත්වුනා. ඒ කොළඹ නගරධිපති ව්‍රායි බල්තර්සා මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මෙම…
දිවයින පුරා සහල් වෙළඳපොළ තුළ වැටලීම් 2,800ක්
2025 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා ජාරිභෝගික අදිකාරිය විසින් සිදු කළ වැටලීම්වලින් මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කරන ලද නඩු හරහා රුපියල් මිලියන 211ක දඩ මුදල් නියම…
කොළඹට පැය 9ක ජල කප්පාදුවක්
සැප්තැම්බර් මස 6 වන දින කොළම ප්‍රදේශ කිහිපයක පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 01…
පොලිස් ජීප් රථය පැහැරගත් සැකකරු පොලිසියට භාරවෙයි
තිස්සමහාරාම පන්නගමුව ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක් පැහැර ගැනීමට ලක්ව තිබෙනවා. පන්නගමුව ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් හතර දෙනෙක් ගමන් කරමින්…
තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ
තියුණු ආයුධවලින් පහරදීමෙන් කාන්තාවක් ඝාතනය කර ඇති බව රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙලෙස පහරදීම හේතුවෙන් මියගොස් ඇත්තේ රාජාංගනය…
ගංජා පානය කර සිටි බස් රථ රියදුරෙක් අත්අඩංගුවට
ගංජා පානය කර බස් රථයක් ධාවනය කරවූ බස් රථ රියදුරෙකු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බේරුවල පොලිසිය විසින්…
යක්කල පහරදීමේදී පොලිසිය ආපු විදිහ ගැන තොරතුරු ඉල්ලයි
යක්කල පෙරටුගාමි සමාජවාදී පක්ෂ කාර්යාලයට ජවිපෙ පිරිස් පහරදීමේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය හා ඊට අදාළ තොරතුරු පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පොලිස්පතිවරයාගෙන් විමසීමට අද (04) ප්‍රචාරක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා. ඒ, බංගලාදේශ සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරගය මෙරට…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය අවසන් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්යුද්ධය අවසන් බවට පවසා තිබෙනවා. ඊශ්‍රායලය සහ හමාස් අතර එකඟ වූ සටන් විරාම ගිවිසුම යටතේ ගාසා තීරයෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර ඇමරිකානු ජනාධිපති…
අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම පිළිබදව චීනය ප්‍රතිචාර දක්වයි
ගාසා සාම සමුළුව හෙට
ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
ඇරිසෝනා ප්‍රාන්තයට දූවිලි කුණාටුවකින් බලපෑම්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…