මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම හේතුවෙන් මේ වන විට සභාවේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී උණුසුම්කාරී තත්ත්වයක්…

ජුනි 12 ජනපති ජර්මනියට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි 12 වැනිදා සිට ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතයි. එහිදී වෙළඳාම, ආර්ථිකය, සංචාරක, කර්මාන්ත, තාක්ෂණික සහ අධ්‍යාපනය සම්බන්ධයෙන්…
ලාෆ්ස් ගෑස් වෙතින් දැනුම්දීමක්
ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කියා සිටියේ ගෑස්…
අද දවසේ කාලගුණික තත්ත්වය
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය අද(01) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අනාවැකි අංශය…
මධ්‍යම කඳුකරයට තවදුරටත් වැසි
[රංජිත් රාජපක්ෂ – හැටන් / මනුර සුදත් සෙල්ලහේවා – හැටන්] මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් අධික සුළං සහ වැසි පතිතවීමෙන් ජනජීවිතයට ගැටලු රැසක් මතුව…
හොර පාස්පෝට් හැදූ රාජ්‍ය නිලධාරීන් සෙට් එකක් ළඟදීම ඇතුළට
රාජ්‍ය නිලධාරීන් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ විදේශගතව සැඟව සිටින අපරාධකරුවන්ට ව්‍යාජ විදේශ ගමන්…
මිලියන 167,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජුනි මස 04 වනදා පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා. එහිදී රුපියල් මිලියන 167500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.…
මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව
ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. මේ අතර මිහින්තලා රජය…
කෝටි දෙකකට ආසන්න අයිස් සමග තරුණ යුවළක් මාට්ටු
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට විවාහක තරුණ යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හල්දුම්මුල්ල පොලිසිය කියා සියේ හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී අද(01)…
ඉන්ෆ්ලුවෙන්සා දරුවන් අතර පැතිර යාම ඉහළ යයි
ඩෙංගු චිකුන් ගුන්‍යා සහ ඉන්ෆ්ලුවෙන්සා යන රෝගී තත්වයන් දරුවන් අතර පැතිර යන බැවින් ඒ පිළිබද අවධානයෙන් සිටින ලෙස වෛද්‍යවරු දැනුවත් කරනවා. පවතින කාලගුණයත් සමග තත්ත්වය…
පළාත් පාලන සභාපතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් කරයි
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත්…
ජාතික බදු සතිය හෙට සිට
ජාතික බදු සතිය හෙට සිට ආරම්භ වීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි සමාරම්භක උත්සවය ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ජනාධිපති ලේකම්…
මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ වේයන්ගොඩ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදීයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී…
අද සිට වැසි තත්ත්වයේ අඩුවක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ජෝ රූට් දවා ගන්න ශ්‍රී ලංකාවෙන් සැලැස්මක්
වෙල්ලාලගේ සහ හර්ෂිතා නිර්දේශිත නාම අතරට
ICC ශ්‍රේණිගත කිරීම්වල ඕස්ටේ්රලියාව පළමු තැනට
ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් වර්ගීකරණයේ පෙරමුණ ජෝ රූට්ට
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
ඇෆ්ගනිස්තාන වැසියන් ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට
දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…