සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

කොරතොට ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අල්ලයි
ගලබඩවත්ත, කොරතොට ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලෙස පැමිණි…
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුව ගත්ත තීරණය
ජාතික ජන බලවේගයට එරෙහි ඕනෑම පාර්ශ්වයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයකට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තම පක්ෂයේ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…
අනුදි ගුණසේකර දිවයිනට
72 වැනි ලෝක රූ රැජින තරගාවලිය ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල ඉන්දියාවේදී පැවැත්වුණා. එහි අවසන් මහා තරගය…
මාර ගස් දෙකක් දවස් දෙකකට පාසලක් වසයි
හැටන් කලාප අධයාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කාසල්රී කාෆැක්ස් දමිළ මහ විද්‍යාලයට විශාල මාර ගස් දෙකක් කඩා වැටීමේ අවදානමක් නිසා පාසල අද(2) සහ හෙට…
කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තීරණය
කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම පිලිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයක් ගෙන තිබෙනවා. ඒ සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකුතවෙන් සැදුම්ලත් පාලනයකට අවශ්‍ය…
හොරෙන් ගෙන්වූ බීඩි කොළ කිලෝ 1300ක් මාට්ටුවෙයි
නීති විරෝධීව දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1300කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. නාවික හමුදාව කියා සිටියේ යාපනය,…
තවත් ලංගම බස් රථයක් අනතුරට
කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක්දින උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසනවා. එම බස් රථය වටවල දියගල…
තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස…
කෘෂිකාර්මික කටයුතුවලදී චීනයේ සහාය ශ්‍රී ලංකාවට
කෘෂිකාර්මික සහ ඒ ආශ්‍රිත කටයුතුවලදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට චීනය එකඟතාව පළකළා. කෘෂිකාර්මික කටයුතු වලට අදාලව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් බවයි චීනය ප්‍රකාශ…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 04 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 167,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට…
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති වැඩ අරඹයි.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ධනුෂ්ක ප්‍රියදර්ශන මහතා අද වැඩ ආරම්භ කරනු ලැබුවා. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව පරිශ්‍රයේදී කොඩි ඔසවා පහන් දල්වා ඉන් අනතුරුව…
වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි
පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේදී නාඳුනන යතුරු පැදිකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කිරීමට ගිය වෙඩි ප්‍රහාරයක් ව්‍යාර්ථ වී ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ අද…
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා රීසා සරූක් ?
සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස රීසා සරූක් නම්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසනවා. ඔහු වසර ගණනාවක් කොළඹ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක්අද
ජෝ රූට් දවා ගන්න ශ්‍රී ලංකාවෙන් සැලැස්මක්
වෙල්ලාලගේ සහ හර්ෂිතා නිර්දේශිත නාම අතරට
ICC ශ්‍රේණිගත කිරීම්වල ඕස්ටේ්රලියාව පළමු තැනට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථාන වසා දමයි
මොටර් රථ 3000 ක් සමග නෞකාවක් ගිනිබත් වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…