ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් මහා ජනහඬක් ! – VIDEO –
ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ දැවැන්ත විරෝධතා රැළිය නොවැම්බර් මස 21වන දා පැවැත්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා. එම පක්ෂ වල නියෝජිතයින් සදහන් කලේ නොවැම්බර් මස 21වන දා පස්වරු 02.00ට මෙම රැළිය නුගේගොඩදී පැවැත්වීමට නියමිත බවයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මහජන හඬ නමින්…
ඉරාන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
සෙසු රටවල් ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට කිසිදු අයිතියක් නොමැති බව ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් පවසනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ‘ග්‍රේටර් ඊශ්‍රායල් ‘ හෙවත් ශ්‍රේෂ්ඨ ඊශ්‍රායලය නම්…
නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක ගින්නක් හට ගෙන තිබෙනවා. ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා…
පොලිස් විශේෂ මෙහෙයුම් අඛණ්ඩව
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක වනවා. ඒ අනුව ඊයේ දිනයේදී ද දිවයින පුරා…
අපරාධකරුවන් 30කට රතු නිවේදන
විදේශ රාජ්‍යයන්වල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 30 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය…
මාරක අනතුරු කිහිපයකින් 05ක් ජීවිතක්ෂයට
මාරක රිය අනතුරු 05ක් හේතුවෙන් දවස් 11ක බිළිඳියක්, පාසල් සිසුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. වීරවිල, පුත්තලම, වැලිවේරිය, පුදුකුඩිඉරිප්පු සහ පොල්ගහවෙල පොලිස් වසම්වලදී…
නීති විරෝධීව ධීවර කටයුතු කළ 78 දෙනෙකු නාවික හමුදා භාරයට
තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ සැකකරුවන් 78 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට…
පිටකොටුවේ ගින්න විමර්ශනයට කමිටුවක්
ඊයේ පස්වරුවේ පිටකොටුව පළමු හරස් වීදීයේ විද්‍යූත් උපකරණ අලෙවිසැළක හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල…
ඉන්දීය නෞකාවක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් අයි එන් එස් සත්පුර නෞකාව ඊයේ මෙරටට පැමිණ තිබෙනවා. ඒ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහායි. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා…
පොදු ප්‍රවාහන බලපත්‍රය සම්බන්ධයෙන් නිවේදනයක්
මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවැති…
ඊශ්‍රායලයේ අතර මං වූ තරුණයා දිවයිනට
ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා…
ජනපති අනුර පත්වී අදට වසරයි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට වසරක් සම්පුර්ණ වනවා. 2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස…
ප්‍රදේශ රැසකට වැසි සහිත කාළගුණයක්
දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාිශගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ…
පිටකොටුවේ ගින්නක්
පිටකොටුව, 1 වන හරස් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි වෙලෙඳ සැලක ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවීම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30 ට බංගලාදේශයේ චැටෝග්‍රෑම්…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
IPL තවත් තරග දෙකක් අද
IPL අද සිට යළිත්
රුසියාව නවීන මිසයිලයක් අත්හදා බලයි
රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින් අනාවරණය කර තිබෙනවා. රුසියාව මෙම අති නවීන මිසයිලය අත්හදා බලා ඇත්තේ පසුගිය සතියේ න්‍යෂ්ටික අවි අභ්‍යාසයක නිරතවීමෙන් අනතුරුවය.ි. රුසියාවේ ඉහළම හමුදා සෙන්පතියා වන වැලරි ගෙරාසිමොෆ් විසින් මෙම මිසයිල අත්හදා බැලීම සාර්ථකව සිදුවූ බව ජනපති පුටින්ට වාර්තා කර තිබුණා.
පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
ඉන්දු – චීන සෘජු ගුවන් ගමන් යළි ඇරඹෙයි
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
රුසියාවේ භූ කම්පනයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…












































