ජනාධිපති සහ දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් පැවසූ…

එසැණ පුවත්
වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි
පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේදී නාඳුනන යතුරු පැදිකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කිරීමට ගිය වෙඩි ප්‍රහාරයක් ව්‍යාර්ථ වී ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ අද…
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා රීසා සරූක් ?
සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස රීසා සරූක් නම්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසනවා. ඔහු වසර ගණනාවක් කොළඹ…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම ඌව පළාතෙත් අම්පාර…
බදු ගෙවන සියලුදෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට ජනපති සහතික වෙයි.
අද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, බදු ගෙවන සියලුදෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික…
PHOTOS : අදත් ලංගම බස් රථයක් අනතුරට ලක්වෙයි
කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අද(02) උදෑසන 8.30ට පමණ අනතුරට ලක්ව ඇති බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය පවසනවා. බස් රථය වටවල, දියගල, නෝර්ටන්බි්‍රජ්…
පැන ගිය පිරිසක් අත්අඩංගුවට
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ පසුගිය පෙබරවාරි මස 22වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය…
ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 3,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පෙබරවාරි මස 22 වැනිදා සිට මැයි මස 30 වැනිදා දක්වා…
හෘද රෝගීන් වාර්තා වීම ඉහළට
පසුගිය වසර 10 ඇතුළත හෘද රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු…
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මෙරට සංචාරයක නිරතවීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මෙම මස අවසානයේ හෝ ලබන මස මුල…
නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස නම් කෙරේ
අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම්ව තිබෙන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස හෙට දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පරිසර අමාත්‍යාංශය පවසනවා. නිල්ගල වනාන්තරය හෙක්ටයාර 40,683 ක…
පළාත් පාලන 161 ක කටයුතු අද ඇරඹේ
පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව පළාත් පාලන ආයතන 161 ක කටයුතු අද ආරම්භ වනවා. දේශපාලන පක්ෂයක් හෝ…
විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට
ඊයේ (01) දහවල් මදුරන්කුලිය පොලිස් වසමේ සීමරගම ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මරණකරු…
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
පාපැදියෙන් ලෝක වාර්තාවක් අලුත් කරයි
පා – වොලිබෝල් ක්‍රීඩා ජයග්‍රහණය
හෙල්ල විසිකිරීමේ ශූරයා දිවයිනට
ජුලියන් ඇල්ෆ්‍රඩ්ට දිනයක් වෙන් කරයි
අමෙරිකානු ප්‍රහාර වලින් පසු පළමු වරටඉරාන උත්තරීතර නායකයා ජාතිය අමතයි
ඉරානයේ උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අද ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී ඔහු සදහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදය වෙත යුද්ධය සම්බන්ධයෙන් දරුනු පහරක් සිදු කළ බවයි. ජාතිය ඇමතීමට පෙර සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ඊශ්‍රායලයට එරෙහි යුද්ධය මේ වන විට ඉරානය…
පැය 24 ක් තුල ගාසා තීරයේ පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට
ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීමට සැරසෙයි
රටවල් රැසක වැසියන්ට ට්‍රම්ප්ගෙන් තහංචි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…