දෙහි බාලේට‘ අයත් ධීවර යාත්‍රා පහක් CID භාරයට
දෙහි බාලේට‘ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේ. එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද සඳහන් වනවා.
රටම එකට ජාතික මෙහෙයුම හෙටින් ඇරඹෙයි !
විස මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් . කොළඹ, සුගතදාස ගෘහස්ත…
නුගේගොඩ එන්න තවම තීරණයක් නෑ – විමල් – VIDEO –
නොවැම්බර් මස 21 වනදා විපක්ෂයේ කණ්ඩායම් එකාබද්ධව නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජන රැළිය පිලිබදව මේ වන විට සමාජයේ විවිධ මත පල වනවා. ජාතික නිදහස් පෙරමුණේ නායක…
ලොකු ලූණු ගොවියන් වෙනුන් සජිත් කතා කරයි ! – VIDEO –
වත්මන් ආණ්ඩුව ගොවි ජනතාව පිඩාවට පත් කරන බවත් එය මැනවින් ලොකු ළුණු අර්බුධය හරහා දැකගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . විපක්ෂ…
රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා…
අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රදර්ශනයට
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. තේරීපත් වු ප්‍රතිලාභීන්…
තවත් සැකකරුවන් 678ක් අත්අඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ සිදුකළ වැටලීම්වල දී පුද්ගලයින් 28,784 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 678 ක්. 16…
උතුරේ සහ දකුණේ මත්ද්‍රව්‍ය වැටලීම් වැ
උතුරේ මෙන්ම දකුණේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ සිදුකළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ…
රන් මිල තවත් පහළට
මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට්…
නව ජාතික බුද්ධි ප්‍රධානී වැඩ අරඹයි
නව ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් පත් කරන ලද මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ මහතා නව ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළා. ඒ ඊයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ…
නාරාහේන්පිට ගින්න මැඩපවත්වයි
නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බව පොලීසිය සදහන් කළා. එම මහල් නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන…
ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට
‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කඩවත ප්‍රදේශයේදීයි. ගෙනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙසින් සැලකෙන ඉෂාරා සෙව්වන්දිට නීතිඥවරියකගේ ව්‍යාජ…
ශ්‍රී ලංකන් ගුවන් යානයකදී කාර්ය මණ්ඩලයට පහරදුන් මගියෙකු අත්අඩංගුවට
රියාද් සිට කොළඹ බලා පැමිණි UL266 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකදී, ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට පහර දුන් බව කියන සෞදි අරාබි ජාතික මගියෙකු…
මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම පිණිස ආයතනයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම පිණිස ආයතනයක් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්‍යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවම් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ රටට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ ජනාධිපති ලූලා ඩි සිල්වා ඝාතන සම්බන්ධයෙන් දැනසිටීම වැනි කරුණු සම්බන්ධව ඔහු වරදකරු කරමින් මෙම තීන්දුවට ලබා දී ඇති බවයි. ඒ අනුව 70 වියැති බොල්සොනාරෝ, බ්‍රසීල බන්ධනාගාරයක සිරකුටියක සිරගතකර ඇති බව…
ඉන්දු – ඉතාලි රාජ්‍ය නායකයින් හමුවෙයි
ඩකාඅගනුවර නිවාස පෙළක ගින්නක්
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…












































