අදත් මිලිමීටර 100 ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණතද වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න්…
නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් අත්අඩංගුවට
තීරු බදු නොගෙවා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන එන ලද ජීප් රථයක් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම…
තායිලන්තයේ මව් රැජින වූ අභාවප්‍රාප්ත වෙයි
තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජිණ අභාවප්‍රාප්ත වී තිබෙනවා. තායිලන්තයේ වත්මන් රජු වජිරලොන්කෝන් ගේ මව වන සිරිකිත් මිය යන විට 93 වන වියේ පසුවුනා. ඇය…
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුවක් අවලංගු කෙරේ.
විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි…
ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
එරිත්‍රියාවේ අවුරුද්දක්ම රඳවාගෙන සිටි ලාංකික නාවිකයන් හය දෙනා දිවයිනට
එරිත්‍රියාවේ වසරක කාලයක් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික නාවික ආරක්ෂකයින් 6 දෙනා නිදහස් කරගැනීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. Seagull Marµtµme…
හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් අත්අඩංගුවට
ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමන්ත විජේරත්න නමැති හිටපු සභාපතිවරයෙකි.…
වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(24) දින බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. බඹර ප්‍රහාරයෙන් එක් කම්කරුවෙක් සහ කම්කරු කාන්තාවන් සිව්දෙනෙක් තුවාල ලබා බගවන්තලාව…
මාධ්‍යයේ සංසරණය වන ලිපියක් ගැන පොලිසියෙන් නිවේදනයක්
මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැලිගම ප්‍රාදේශෙීය සබාවේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා යොමු කරන තිබූ ලිපියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර…
විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උස්ස පෙළ විභාගය නොවැම්බර් මස 10 වන දින සිට දෙසැම්බර් මස 05 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362කදීත් පැවැත්වීමට නියමිත…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෙට (25) දිනයේදී ඇති විය හැකි බව…
පාගමනින් අවාරයේ සිරිපා කරුණාවට යන විශ්‍රාමික රණවිරුවා
අවාරයේ ශ්‍රී පාද උඩමළුව දක්වා දින ගණනාවක් පා ගමනින් යන යුද හමුදා විශ්‍රාමික පී.ජී. ධර්මතිලක මහතා අද(24) දින නෝර්ටන්බි්‍රජ් නගරයට පැමිණ තිබෙනවා. පසුගිය 22 වන…
දීපාවලී උත්සවයට දියණියගේ ගෙදරට ගිය මවගේ සිරුර වැවකින් හමුවෙයි
දීපාවලී උත්සවයට නෝර්ටන්බි්‍රජ්, මිනාච්චි වත්තේ දියණියගේ ගෙදරට නෑගම් ගිය සිය මවගේ සිරුර එම වතුයායේ වැවක තිබී අද(24) උදෑසන ඥාතීන් විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මීනාච්චි වත්තේ…
ඩයගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි
ඩයගම ප්‍රාදේශීය රෝහල තුළ පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරී එම රෝහලේ ගිලන් රථ රියදුරාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දින තුනක් තිස්සේ වසා දමා තිබූ එම රෝහලේ ප්‍රතිකාර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
150 පසුකළ පැතුම්
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා උතුරු සහ මධ්‍යම ගාසා ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාර නිවාස පිහිටි ස්ථාන ඇතුළු ස්ථාන 5කට එල්ල වී ඇති අතර ඉන් ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ත්රස්තවාදීන් ඉලක්ක…
වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
පාකිස්තානයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































