යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසා ගනී – බිරිඳ සහ දියණියත් මරුට
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාගේ, ඔහුගේ බිරිඳගේ සහ දැරියගේ මළ සිරුරු යහලතැන්න, සුනිලගම පිහිටි ඔවුන්ගේ නිවසින් සොයා ගෙන තිබෙනවා. පනස් දෙහැවිරිදි වියේ පසු වූ විපක්ෂනායකවරයා, හතළිස් තුන් හැවිරිදි ඔහුගේ බිරිඳ සහ දා හත් හැවිරිදි දියණිය එලෙස මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද සඳහන් කළා.…

මූලික විරෝධතා ප්‍රතික්ෂේප වූ හරක් කටාගේ නඩුව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර…
පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙකු නූරිය, බස්නාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ නූරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී…
කඳාන ගිනියම් කළ වෙඩි තැබීම
කඳාන ප්‍රදේශයේදී අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෝටර් රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට කඳාන නගරයේදී වෙඩි තබා ඇති බවයි…
හැටන් වෙළෙඳුන් කීරි සම්බා සහ සම්බා සහල් අලෙවියෙන් ඉවත්වෙයි?
හැටන් ප්‍රදේශයේ සහල් වෙළෙඳුන් පිරිසක් කීරි සම්බා සහ සම්බා සහල් අලෙවියෙන් ඉවත් වීමට පියවර ගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ පාලන මිල ගණන් යටතේ කීරි…
හිටපු ජනපති රනිල්ගෙන් ඊලොන් මස්ක්ට මල් මිටක්
‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම පිළිබඳ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව…
බස්නාහිර පළාත් කොමසාරිස්වරියට එරෙහිව සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය වෙත නිකුත්…
යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අද සිට
යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අද සිට ආරම්භ වනවා. 2024 – 2025 මාස් කන්නයේදී සිදු කළ මිල නියාමනයට අනුව මෙම මිළදී ගැනීම් සිදු…
කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට යාපනයට ස්ථාන මාරුවක්
කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශය වෙත මාරු කර යවා තිබෙනවා. කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් මෙම…
ජනාධිපති ලේකම් සහ මෙරට නෙදර්ලන්ත තානාපතිනිය අතර විශේෂ හමුවක්
ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝර්බාක් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව නාධිපති කාර්යාලයේදී සිදුව ඇති…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර…
රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව දිලිත් කියයි
මේ වන විට රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. රටේ ජනතාවගේ ජීවිතය…
තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද පන්සල හරහා ප්‍රවර්ධනය කළ යුතුයි – විපක්ෂ නායක
දහම් අධ්‍යාපනය සේම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද පන්සල හරහා ප්‍රවර්ධනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර උහන ගෝනගල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ…
ස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිවේදනය කරයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිවේදනය කර තිබෙනවා. අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ප්‍රංශ සවාරියේ ජයග්‍රහණය ඩේජ් පොගාකර්ට
ප්‍රංශ පාපැදි සවාරියේ කිරුළ හිමිකර ගැනීමට සෝලෝවේනියාවේ ටඩේජ් පොගාකර් සමත් වුණා. ඒ ඔහු දිනාගත් සිව්වන ප්‍රංශ පාපැදි සවාරි කිරුළට හිමිකම් කියමින්. සමස්ත තරගාවලියේ ජයග්‍රහනය…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා.…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
නවසීලන්තය විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ අවසන් සටනට
T20 කාන්තා ලෝක කුසාලනයේ දෙව අවසන් පුර්ව තරගය අද
කෙදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
මාලදිවයින් පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවට ?
ජාත්‍යන්තර සුහද තරග දෙකකට සහභාගිවීම සඳහා මාලදිවයින් ජාතික පාපන්දු කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතයි. ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට 9 වැනිදා දක්වා අතර කාලය තුළදී කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී එම තරග දෙක පැවැත්වෙනු ඇති . ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් මාලදිවයින හා භූතානය සමග දකුණු ආසියානූ සුපිරි කුසලාන සුපර් කප් තුන්…
කාම්බෝජයට තායිලන්තයෙන් දැඩි චෝදනාවක් !
චීනයේ දරු ප්‍රසූතිය දිරි ගැන්වීමේ අරමුණින් අලුත් වැඩසටහනක්
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…