වෙඩි තබා ඝාතනය කරන ලද දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු මිද්දෙණිය තෝරකොළයාය තේක්ක රක්ෂිතය ප්‍රදේශයේදී සොයාගෙන ඇති බවට වාර්තා වනවා. මෙම වෙඩි තැබීම අද(25) උදෑසන කාලයේදී සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. වයස අවුරුදු 25ක් සහ 30ක් පමණ වන දෙදෙනෙක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි…

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්
72 වන ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ඞ ගිණුමේ සටහනක් තබමින්…
ඉහළ කොත්මලේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙක්ක විවෘත කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියා සියේ අද(31) පස්වරුවේ සිට දොරටු දෙක විවෘත කර ඇති බවයි.…
ලෝක රූ රැජින අවසන් තරගයට යන අනුදිට හිටපු ජනපති මහින්දගෙන් සුබ පැතුම්
ලෝක රූ රැජින අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අනුදි ගුණසේකරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා. 72…
අනුදි අද ලෝක රූ රැජින අවසන් තරග බිමට
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ ්Hitex සම්මේලන මධ්‍යස්ථානයේදීයි. ලෝක රූ රැජින 2025 කිරුළ තමන් සතු…
චමල් සංජීවගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් .
වෛද්‍ය චමල් සංජීව මහතා අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉන්දියානු ප්‍රමිති සහතිකය යටතේ බාල ඖෂධ ලංකාවට ගෙන්වීම සහ පසුගිය ආණ්ඩුව සමයේ පිළිකා…
අනුදිට ජනපතිගෙන් සුබ පැතුම්
72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක් කර…
නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ගාල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර…
බොරතෙල් මිල පහළට
ලෝක වෙළදපොලේ බොරතෙල් මිලෙහි පහළ යාමක් දක්නට ලැබෙනවා. ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.79ක් ලෙස දැක්වුණු අතර එය සියයට සෘණ 0.25 ක අඩුවීමක්.…
හොර සිගරැට් විනාශ කෙරේ
නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 473ක් පමණ වටිනා විදේශීය දුම්වැටි මිලියන 3.1ක් විනාශ කිරීමට ශ්‍රී ලංකා…
සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශය අද
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට ලබාදී තිබූ කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව අදාළ සභිකයින්ගේ…
පොලිස් බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ සහකාර පොලිස් අධිකාරවරුන්ට ඇති බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායකගේ අත්සනින් යුතුව…
ධීවර සහ නාවුක ප්‍රජාවට අතිවිශේෂ නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(31) දහවල් නිකුත් කර තිබෙනවා.…
ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන හා පුද්ගලයින්ගේ ලැයිස්තුවට සංශෝධනයක්
ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන සහ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව රජය විසින් යළි සංශෝධනය කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය ඊයේ(30) නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම, රුසිරු චතුරංග පිරිමි මීටර…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම්…
ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටුනායකට
පාපැදියෙන් ලෝක වාර්තාවක් අලුත් කරයි
පා – වොලිබෝල් ක්‍රීඩා ජයග්‍රහණය
හෙල්ල විසිකිරීමේ ශූරයා දිවයිනට
යුක්‍රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
ගිනිකොනදිග යුක්‍රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරවලින් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ. මෙම ප්‍රහාරයෙන් පාසල්, රෝහල් සහ මගී දුම්රියකට හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ, එමෙන්ම, ඊසානදිග සුමි නගරයේ සිදු වූ තවත් ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු තවත්…
ඊශ්‍රායලය සටන් විරාමය රකින්නේ නම් ඉරානයද පොරොන්දු රකින බවට ඉරාන ජනපති සහතික වෙයි
ටෙහෙරානයේ රේඩාර් පද්ධතියකට ප්‍රහාරයක්
දකුණු කොරියානු ජනාධිපතිවරණය අද
ක්‍රීඩකයින් 22 ක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…