උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි
2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.…

එසැණ පුවත්
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ගැන ජනතාව දැනුම්වත් කිරීම අද සිට
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමටයි…
පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක හතරකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…
සුපිළිපන් රාජ්‍ය සේවයකට අසූසා කුබෝටා දෑත දිගු කරයි
සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩ නැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය…
ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට
නාවික හමුදාව සිදු කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඉන්දීය ධීවරයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු තීරයේදීයි. ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මුහුදු…
රටේ කෘෂි කර්මාන්තයෙන් ගොවීන් ඉවත්වෙමින් සිටිනවා
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සහ ගොවීන්ට අවශ්‍ය සහන ලබානොදීම මතදේශීය කෘෂි කර්මාන්තයේ වී ගොවියා සහ එළවළු ගොවියා ඉවත් වෙමින් සිටින බව දමිළ ප්රගතිශීලි…
අපි මේවා පුරුදු වෙන්න කරන ඒවා නෙවෙයි…
එප්පාවල නගරයේ පිහිටි වැව් බැම්ම මතින් දිවෙන මාර්ගය දීර්ඝ කාලයකින් සුද්ධ පවිත්‍ර නොකිරීම හේතුවෙන් වල්බිහි වී විවිධ පිරිස් කැලිකසල දමා, මත්ලෝලීන්ගේ රජදහනක් බවට පත්ව තිබෙනවා.…
ඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට
ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගොස් තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඉෂාරා සෙව්වන්දිගේ මව පසුගිය 11 වනදා මියගොස් ඇති බවයි වාර්තා…
බුලත් මිල ඉහළට – බුලත් අතක් රු. 400යි
දේශීය වෙළෙඳ පොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තම වෙළෙඳාම් කටයුතු අඩාල වී ඇති බව හැටන් බුලත් පුවක් වෙළෙඳසල්වල හිකරුවන් පවසනවා. පීදුණු බුලත්…
පුද්ගලයෙකුට පහරදුන් පියුමිගේ පුතාට අධිකරණයෙන් ලැබුණු තීන්දුව
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග ඇප මත මුදාහැර තිබෙනවා. ඒ සැකකාර කාවිංග වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07…
අමාත්‍ය විජිත හේරත් සහ චීන විදේශ අමාත්‍ය අතර හමුවක්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුව පවත්වා ඇත්තේ…
රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා…
සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වැඩපිළිවෙලක්-රාමලිංගම් චන්ද්‍රසේකර්
යාපනය අර්ධද්වීපයේ දූපත් නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිවේදනයක් නිකුත්…
සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා සහාය-අසූසා කුබෝටා
සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත මහත්මිය පවසනවා. අද පෙරවරුවේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ උප සභාපතිවරයා ලෙස යළිත් ඉම්රාන් කවාජා
ඔස්ටේ්රලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට
“හොංකොං සික්සර්ස්’ තරගාවලියේ අද පැවති තරගයේ ජය ශ්‍රී ලංකාවට
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ සිදු වන ළමා මරණ තවදුරටත් ඉහළට
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති බව ගාසා සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 196 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරින් මරණ 96 ක්ම කුඩා දරුවන් බවට අණාවරණය වී…
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
ලන්ඩන්, සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමේ
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…