සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන මිල සංශෝධනයත් සමගින් සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487ක් ලෙස දැක්වෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ…

අහිතකර වායුමට්ටම අද සිට අඩුවීමක්
දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින අහිතකර මට්ටම අද සිට ක්‍රමයෙන් අඩුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලයේ මේ…
2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනයක්.
2023 වසරට සාපේක්ශව 2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනය වී තිබෙනවා. 2024 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙරට අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන…
මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතය පවතින මටිටමේම පවත්වා ගැනීමට තීරණයක්
මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතය වරිතමානයේ පවතින මටිටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. වර්තමානයේ ප්‍රතිපත්තිමය පොලී අනු පාතිකය පවතිනුයේ 8% ක මට්ටමේයි. වත්මන් ගෝලීය…
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ…
මහජන පැමිණිලි සදහා මෝටර් රථ රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.වෙන් WHATS APP අංකයක්
මහජන පැමිණිලි සදහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් WHATS APP අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ මෝටර් රථ විසින් මහජනතාව වෙත සපයන සේවා කාර්යක්ශම කිරීම සදහායි. ඒ අනුව 071…
ප්‍රදේශ කිහිපයකට තද වැසි
ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පවසනවා. ඒ අනුව උතුරු,උතුරු මැද,නැගෙනහිර ,ඌව සහ දකුණු පළාත් වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් මිලිමීටර…
පෙබරවාරි 5 වැනිදා සිට 7 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව එළැඹෙන පෙබරවාරි මස 5 වැනි බදාදා සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. පසුගියදා (23) කථානායකවරයාගේ…
හර්ෂ ඉලුක්පිටියගේ ඇප ඉල්ලීම දින නියමයක් නොමැතිව කල්යයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය දිනයක් නොමැතිව කල්තැබීමට නියෝග කර තිබෙනවා.…
විශේශ මූල්‍ය සමත මණ්ඩල පිහුටු වීමට තීරණය කර තිබෙනවා
ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින්. මෙම මණ්ඩලය මගින් මූල්‍ය ආරව්ල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර සමතයකට පත් කරන බවයි විෂය භාර අමාත්‍ය නීතීඥ හර්ෂණ…
නව රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පැසසුම්
ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික…
යෝෂිතගේ ගිනි අවි සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්
යෝෂිත රාජපක්ෂ සන්තකයේ මේ වන විට ගිනිඅවි දෙකක් පවතින බවත් නීත්‍යානුකූල ලෙස එක් ගිනිඅවියක් භාර දෙන ලෙස ඔහුට දන්වා ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස්…
රවී සහ ඇලෝසියස්ට එරෙහි නඩුව කල් යයි
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි කොළඹ මහාධිකරණයේ කැදවා තිබූ නඩුව මැයි මස 28 වනදා දක්වා කල්…
කොටස් වෙළෙඳපොළ පහතට
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (29) දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 2.68 කින් පහත…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































