හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පසුගිය වසර කිහිපය තුළ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
කිරි තේ එකක මිල පහළට
ආනයනික කිරිපිටි මිල අඩු කිරීමත් සමග කිරි තේ එකක මිල රුපියල් 5 – 10 ත් අතර අගයකින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සහ…
වයෝවෘද්ධ කාන්තාවකට වුණ දේ හිතාගන්නත් බෑ (වීඩියෝ)
කෝප් එක ගැන සජබ ගත් අලුත් තීරණය
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් කිසිවෙකු හෝ නම් නොකරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල…
කැනඩාවට ගිය අනුරගෙන් සැර කතාවක්
කවුරුන් කැමති වුවද අකමැති වුවද රට පත්ව ඇති ඉරණමින් මුදවා ගැනීමට නම් නව පරිවර්තනයක් අවශ්‍ය බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු…
අනිද්දා දිනයේදී දිවයින පුරා සියලුම විකිරණ ප්‍රතිකාර ඒකකවල එක්දින සංකේත වැඩවර්ජනයක්
මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අනිද්දා දිනයේදී දිවයින පුරා සියලුම විකිරණ ප්‍රතිකාර ඒකකවල එක්දින සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය…
මෙහෙයුමෙන් කොටුවූ අපරාධකරුවන් ළඟ දරුණු ආයුධ
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් මිනුවන්ගොඩ, කෙසෙල්වත්ත, කොළොන්නාව,…
“රට ගොඩගන්න දක්ෂ නායකයෙක් ඕනෙ.”-තිස්ස
රට ගොඩනැගීමට නම් දක්ෂ නායකයෙකු සහ දක්ෂ කණ්ඩායමක් සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. සමගි ජනබලවේගයේ දෙහිවල ආසන බලමණ්ඩලය සංවිධානය කළ වැඩසටහනකට…
රාජ්‍ය අංශයේ ව්‍යාපෘති වලටත් සම්මාන දෙනවද? මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට සභාවෙන් සැර උත්තරයක් (වීඩියෝ)
Project Management Institute (PMI) යනු ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිය ඉදිරියට ගෙන යාමට කැපවී සිටින ව්‍යාපෘති කළමනාකරණයේ ගෝලීය අධිකාරියයි. ලොව පුරා මිලියන 2.9 කට අධික වෘත්තිකයන්ගේ සාමාජිකත්වය…
විදෙස් ශ්‍රමිකයන්ට සිදුවන අවදානම් දැනුම් දීමට ඩිජිටල් ක්‍රමවේදයක්
විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයන් සහ වෘත්තිකයින්ට යම් අවදානමක් හෝ අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ බව දැනුම් දීමට ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මෙම ඩිජිටල්ගත ක්‍රමවේදය හරහා…
ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට යුරෝපා සංගමයේ සහයෙන් යාන්ත්‍රණයක්
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල් ෆේස්…
කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන හිංසා පිළිබද පැමිණිලි 1077 ක්
කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම සදහා ස්ථාපිත කළ ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි 1077 ක් වාර්තා වී තිබෙනවා. ඉන් පැමිණිලි 477 ක විමර්ශන…
නෙදර්ලන්තයෙන්, පේදුරුතුඩුවට තෑග්ගක්
නෙදර්ලන්ත රජයේ සහන ණය යටතේ රුපියල් බිලියන 04ක වියදමින් පේදුරු තුඩුව මූලික රෝහල සංවර්ධනයට. මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30 – 40ත්…
ආර්ථික ප්‍රකෘතිය උදාකර ගැනීම ජනපති පහදයි
මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
සනී ඩිලන්ට වසර 6ක තහනමක්
අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල් බෂීර්ව පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු පළමු වනදා තෙක් ක්‍රියාත්මක බවයි. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙස ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා. සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අල් – අසාද් පසුගිය 08 වනදා සිය ධූරයෙන්…
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
ළිං කුහරයක් තුළ සිරවී සිටි දැරියක් පැය 52කට පසු ජීවිතක්ෂයට
අග්නිදිග ආසියානු රටවල් අමෙරිකාව සමග ප්‍රථම වරට දකුණු චීන මුහුදේ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…