ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට
මෙම මාසය තුළ ගතවූ දින 08ක කාලයේ දී පමණක් ඩෙංගු රෝගීන් 9,654ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කරන්නේ ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඊයේ දින දක්වා රෝගීන් 65,034ක් වාර්තා…

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේදී ඩුබායිහි පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුවේ 2025 වසරේ පූර්ණ සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. අනාගත ආණ්ඩු හැඩගැස්වීම යන තේමාව යටතේ…
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ…
බරවාවිල ප්‍රදේශයේ බිහිසුණු රිය අනතුරක්
අපරික්ෂාකාරී රිය ධාවනය නිසා අද උදෑසන ගිරිඋල්ල, මිනුවන්ගොඩ මාර්ගයේ බරවාවිල ප්‍රදේශයේ දී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. මෝටර් රථයක් පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක…
සේවක අර්ථ සාධක අරමුදලට කළමනාකරණ පද්ධතියක්
නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී…
අද විදුලි කප්පාදුවේ වෙනසක්
හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නමුත් අද දිනයේ විදුලි කප්පාදුවේ වේලාවන් වෙනස් වී ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ. ජාතික…
බුලත්සිංහල මාරක අනතුරක්
බුලත්සිංහල පොලිසියේ ත්‍රීරෝද රථය අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තවත් කොස්තාපල්වරයෙකු සහ වරෙන්තුකරුවෙකු තුවාල ලබා තිබෙනවා. සැකකරුවෙකු රැගෙන මතුගම අධිකරණය වෙත යමින්…
යෝෂිතට නඩු
මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නැමැත්තියට නඩු පැවරීමට පොලීසිය පියවරගෙන තිබෙනවා. එමෙන්ම ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද ලබාගත් බවයි…
ඊයේ සිදුවූ බස් රථ අනතුරට හේතුව අධික වේගය බව පොලිසිය කියයි
කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේදී සිව්දෙනෙකුට මරු කැඳවූ අනතුරට හේතු වූ බස් රථය පැයට කිලෝමීටර 90ක පමණ වේගයෙන් ධාවනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.…
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි ස්වල්පයක්
ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. …
විදුලි බිඳ වැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමට සැබෑ හේතුව කුමක් ද යන්න හඳුනා ගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව විපක්ෂ නායක සජිත්…
එක්සත් අරාබියෙන් සත්වෝද්‍යානයට සතුන් 10ක්
සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සතුන් 10 දෙනෙකු මෙරටට රැගෙන විත් තිබෙනවා. දුඹුරු වලසුන් දෙදෙනකු, හයිනාවන් දෙදෙනකු සහ මියර් කැට්…
ඩුබායි පැන්න කොස්තාපල්ගේ වැඩ තහනම්
ගල්කිස්ස පොලිසියේ රාජකාරියේ සිට ටි 56 ගිනි අවියක් සහ ජීව උන්ඩ 30ක් සොරාගෙන පසුව ඩුබායි රටට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක්කර තිබෙනවා.…
අද සහ හෙට විශේෂ රථවාහන සැලැස්මක්
කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර අද සහ හෙට දිනවල රාත්‍රී 07:30 සිට රාත්‍රී 10:30 දක්වා වීදි සංචාරය කිරීමට නියමිතhs. ඒ වෙනුවෙන් විශේෂ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු නොකිරීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග…
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2026 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කබඩි…
FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයකදී…
සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය කණ්ඩායම…
මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්
නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට අගමැති ඇන්තනී ඇල්බනීසි හමුවී තිබෙනවා. වෙළඳාම, බලශක්තිය, තාක්ෂණය සහ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දු – ඔස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා පවත්වා තිබෙනවා. නරේන්ද්‍ර මෝදි රටවල් 3ක සිදු කරන සංචාරයේ දෙවැනි අදියර සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට මෙලෙස පැමිණ තිබුණා.
බාවි සුළි කුණාටුව තායිවානය දෙසට
ලෝක තෙල් මිල යළිත් ඉහළට
පෙන්සිල්වේනියාවේදී පුද්ගලික ජෙට් යානයක් අනතුරට
පලස්තිනුවන් 90ක් නිදහස් කිරීමට ඊශ්‍රයලය සැරසෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































