කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

මැදවච්චියේදී කොමසාරිස් සහ මාලිමාව කළ අක්රමිකතාවලට එරෙහිව විපක්ෂය නීතිය හමුවට
මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීමේදී කොමසාරිස්වරයා සහ ජාතික ජනබලවේගය සිදුකළ අක්‍රමිකතා රැසක් පිළිබඳ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක රෝහණ බණ්ඩාර මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන…
ඉදිරි පැය 36ට කාලගුණයෙන් අනාවැකියක්
ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ අනාවැකිය නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
දමිළ ප්රගතිශීලි සන්ධානයේ සහය කාටද? තීරණය හෙට
පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිවෙකුටත් තනි බලයක් නොලැබී ඇති බවත් දමිළ ප්රගතිශීලි සන්ධානයේ සහයෝගය ලංකා කම්කරු කොංග්‍රසයට හෝ ජාතික ජන බලවේගයට…
මුරකරු ඝාතනය කොට වෙන්නප්පුවෙන් ඉස්සූ KDH වෑන් එක නුවරින් මතුවෙයි
වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙක් ඝාතනය කර පැහැරගෙන යනු ලැබූ වෑන් රථය මහනුවර පේරාදෙණිය මාර්ගයේ කටුකැලේ බාලිකා පාසලක් ඉදිරිපිට දමාගොස් තිබියදී මහනුවර කොට්ඨාෂ අපරාධ විමර්ශන…
තඹුත්තේගම මූලික රෝහලට තට්ටු 6ක වාට්ටු සංකීර්ණයක්
තඹුත්තේගම මූලික රෝහල සඳහා මහල් හයකින් යුත් හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිිකරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
සම්බාහනය මුවාවෙන් ලොව පැරණිම රස්සාව කරලා මාට්ටුවෙයි
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා ක ාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාද්දුව පොලිසිය කියා සිටියේ වාද්දුව නගර…
VIDEO : ආණ්ඩුවට බිම් මට්ටමේ ජනතාවගේ අප්‍රසාදයක් ඇති වෙලා
බිම් මට්ටමේ ජනතාවත් සමග කතා කිරීමේදී ආණ්ඩුවට යම් අප්‍රසාදයක් තියෙන බව පෙනෙන්නට ඇති බවත් වත්මන් ආණ්ඩුවට ආර්ථික උත්පාදන වැඩපිළිවෙළක් නොමැති බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ…
PHOTOS: කඳ සුරිඳු වන්දනාවට පළමු පාද චාරිකව ඇරඹෙයි
ඓතිහාසික රුහැණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා වතුකරයෙන් පා ගමනින් ගමන් කරන පළමු කණ්ඩායම ඊයේ(14) දින පස්වරුවේ මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයෙන් ආරම්භ කර…
ලංකාවේ විශ්වවිද්‍යාල ගැන ගැටලුවක් – අග්‍රාමාත්‍ය
විදේශ රටවල පිහිටි විශ්වවිද්‍යාලවලට අනුබද්ධ බව දක්වමින් රටතුළ ක්‍රියාත්මක අනුබද්ධ විශ්වවිද්‍යාල බරපතල ගැටලුවක් බව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පවසනවා. ගුරු සංගම් නියෝජිතයන් පිරිසක්…
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම විකුණා මුල්‍ය වංචාවක්
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම භාවිත කරමින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳ පැමිණිලි පුත්තලම් දිස්ත්‍රික්කයේ පොලිසි කිහිපයකට ලැබී තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අදාළ හිටපු රාජ්‍ය ඇමතිවරයා…
අයහපත් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක ජනජීවිතයට බලපෑම් එල්ල…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. 2005 වසරෙන් පසු, එම අරමුදලේ සේවය කරන පළමු…
මිනී මැරුම් 3 ක්
බිබිල, රාගම සහ යාපනය යන ප්‍රදේශයන්හි මනුෂ්‍ය ඝාතන 03 ක් සිදුව තිබෙනවා. ඉන් එක් ඝාතනයක් වෙඩි තබා සිදුකර ඇති අතර අනෙක් ඝාතන දෙක සිදුකර ඇත්තේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
ශ්‍රී ලංකාවට වොලිබෝල් ජයක්
ජාතික රග්ර් කණ්ඩායම දිවයිනට
ඉන්දියා – පාකිස්තාන කාන්තා ගැටුම – ජය ඉන්දියාවට
කොදෙව්වන් පරදා දකුණු අප්‍රිකාවට ජය
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
එයාර් ඉන්දියා සමාගමේ සේවකයින් තිදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග
චීනයට හදිසි ගං වතුර අවධානමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…