ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට
මෙම මාසය තුළ ගතවූ දින 08ක කාලයේ දී පමණක් ඩෙංගු රෝගීන් 9,654ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කරන්නේ ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඊයේ දින දක්වා රෝගීන් 65,034ක් වාර්තා…

පළාත් තුනක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු
පළාත් තුනක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩුවී ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් ක්‍ළේ, බස්නාහිර , නැගෙනහිර හා උතුරු පළාත්වල…
රොක් ඇල්ලේ ගින්න පාලනය කරයි.
පසු ගිය 13 වනදා ඇල්ල රොක් කදු පන්තියේ හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.…
නිශ්පාදන ආර්ථිකයට වැඩි අවධානයක්
රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නිශ්පාදන ආර්ථිකයට වැඩි අවධානයක් යොමු කළ යුතු බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ…
2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් පිළිබද තොරතුරු එලියට
2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී පිරිනැමීමට නියමිත ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා. ඒ අනුව එළඹෙන 19 වැනිදා සිට…
ලක්ෂ 2ක අල්ලසක් ගත් PHI අත්අඩංගුවට
දඹුල්ල ප්‍රදේශයේ ආපන ශාලාවකින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට තැත් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි
කඩවත ගනේමුල්ල මාර්ගයේ අධිවේගී මාර්ගයට ආසන්න ලදු කැලෑවක තිබී පිළිස්සී ගිය නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. ඊයේ රාත්‍රී 8.00 පමණ මෙම ස්ථානයේ…
පාරිසරික ගැටළුවලට විසදුම් සෙවීමට නව දුරකථන අංකයක්
පාරිසරික ප්‍රශ්න සදහා කඩිනමින් විසදුම් සෙවීමට පරිසර අමාත්‍යාංශය නව වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා. පරිසර අමාත්‍යාංශය සදහන් කළේ, 076 641 2029 යන මෙම අංකයට කෙටි…
එළවලු මිල ඉහළට
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු උඩරට එළවලුවල තොග මිල අද ඉහළ අගයක් ගෙන තිබුණා. කැරට් කිලෝවක තොග මිල සදහන්ව තිබුණේ රුපියල් 1,000ක් ලෙසයි. කෙසේ වෙතත් පහතරට…
රජරට විශ්වවිද්‍යාලය සඳහා කුලපතිවරයෙක් පත්කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය…
පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අනුමැතිය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට…
ලබන සඳුදා අයවැය පාර්ලිමේන්තුවට
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්…
ජාතික ක්‍රීඩා සභාව පත් කරයි
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ගනිමින් ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25…
එජාපයේ උප සභාපති ලෙස නවීන් දිසානායක පත් කරයි
එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු නොකිරීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග…
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2026 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කබඩි…
FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයකදී…
සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය කණ්ඩායම…
මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්
නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට අගමැති ඇන්තනී ඇල්බනීසි හමුවී තිබෙනවා. වෙළඳාම, බලශක්තිය, තාක්ෂණය සහ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දු – ඔස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා පවත්වා තිබෙනවා. නරේන්ද්‍ර මෝදි රටවල් 3ක සිදු කරන සංචාරයේ දෙවැනි අදියර සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට මෙලෙස පැමිණ තිබුණා.
බාවි සුළි කුණාටුව තායිවානය දෙසට
ලෝක තෙල් මිල යළිත් ඉහළට
කැනඩාව, මෙක්සිකෝව ගැන තීරණ රිවස් කරපු ට්‍රම්ප්
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ජපානයෙන් මිලියන 565ක ප්‍රදානයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































