ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා . මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව…
ශිෂ්‍යත්ව විභාගයේ පෙත්සම් විභාගය 16 වැනිදා දක්වා කල් යයි
මෑතකදී අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කළින් පිටවීම නිසා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති…
යාපනය රෝහලේදී උණ රෝගයකින් සිව් දෙනෙකු මරුට
හදිසි උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් සිව් දෙනෙකු දින දෙකක් තුළ මියගොස් තිබෙනවා. යාපනය රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති කියා සිටියේ මේ සම්බන්ධයෙන්…
ශිවාජිලිංගම් රෝහල්ගත කෙරේ
අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කොට ඇති බව ඥාතීහූ පවසති. දෙමළ ජාතික පක්ෂයේ…
කොළඹ වරාය ව්‍යාපෘතියට අදානි අමෙරිකාවෙන් ඩොලර් එපා කියයි
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය අමරිකාව සමග ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබේ. ඒ අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම්…
අණ නොතැකූ ලොරි රථකයකට පොලිසියෙන් වෙඩි
පොලිස් අණ නොතකා පලායමින් තිබූ ලොරි රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. මෙම ලොරි රථය අම්බලන්තොට සිට නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි…
ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබදව වීරකුමාර දිසානායකගෙන් ප්‍රකාශයක්
නව ප්‍රජාන්ත්‍රවාදි පෙරමුණ සමග සන්ධානගතව පසුගිය මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරීම හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් සිය පක්ෂය…
විමර්ශන නිලධාරින් සහල් තොග පරීක්ෂාවේ
ජනාධිපතිවරයාගේ නියමය පරිදි පසුගිය දින කිහිපයේ සිටම සහල් ගබඩා සහ සහල් මෝල්වල දිනකට නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය සහ වෙළඳපොළට යොමු කරන සහල් ප්‍රමාණය මෙන්ම පාලන…
බෝනස් ලබා නොදීම සම්බන්ධයෙන් විදුලි වෘත්තිය සමිති විරෝධය
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට ගෙන ඇති තීරණය පිළිබදව විදුලි බල මණඩල වෘත්තිය සමිති සිය විරෝධය පළ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ…
වාද්දූවේ නිවසක ගින්නක්
වාද්දුව පොතුපිටියේ නිවසක හටගත් ගින්නකින් එම නිවස මුළුමනින්ම විනාශ වී ඇති බව වාද්දුව පොලිසිය පවසනවා. මෙසේ ගිනිගෙන ඇත්තේ වාද්දුව,පොතුපිටිය කරදගහ පාරේ පිහිටි නිවසක්. ගින්න යාබද…
කොළඹ කොටස් වෙළපොලේ මිල දර්ශකය ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ් කොටස් මිල ඉහළ ගොස් තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21 කින් ඉහළ ගොස් ඒකක 13, 774.96 ක් ලෙස සටහන් වූ අතර,…
කරදගොල්ල රක්ෂිතයේ ලැව් ගින්න පාලනය වෙයි
වැල්ලවාය සහ ඇල්ල පොලිස් බල ප්‍රදේශ අතර පිහිටි කරදගොල්ල රක්ෂිතයේ දින දෙකක් පුරා පැතිර ගිය ගින්න මේ වන විට පාලනය වී තිබෙනවා. ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාපතනයත්…
වැඩි මිලට සහල් විකිණූ වෙළදුන් 50 කට නඩු
පාලන මිලට වඩා වැඩිමිලකට සහල් අළෙවි කළ වෙළෙඳුන් පනස් දෙනෙකුට ආසන්න පිරිසකට විරුද්ධව නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. නියම කර…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී ටෙන් සුපර් ලීග් තරගාවලිය අද සිට ආරම්භ වනවා. පන්දුවාර 10කට පමණක් සීමා වුණු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්වුණා.…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා . නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ . මෙම මස මුලදී බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා . ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ .…
සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
ගාසා තීරයේ ආහාර රැගත් ලොරි රථ 109 ක් කොල්ල කයි
‘මෑන් යී’ පිලිපීනයට හානි ගෙනෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































