අද දවසේ කාලගුණ තත්ත්වය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. සබරගමුව, මධ්‍යඹ සහ උතුරු මැද පළාත්වලත් බදුල්ල සහ…

මාවෙයි සේනාධිරාජාට ජනපතිගේ අවසන් ගෞරව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ. දේහය දැන්පත් කර ඇති යාපනය මාවෙට්ටපුරම් ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී…
උපුල් තරංගට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 10 වනදාට
තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගට එරෙහිව මාතලේ මහාධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවේ…
සුදු කැකුළු සහ නාඩු සහල්, පාලන මිල යටතේ අද සිට වෙළෙඳ පොළට
සුදු කැකුළු සහ නාඩු සහල්, පාලන මිල යටතේ අද(31) සිට වෙළෙඳ පොළට නිකුත් කරන බව, මරදගහමුල සහල් මෝල් හිමියන් පවසනවාත එහි සභාපති බී.කේ රංජිත් මහතා…
පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක්
පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක් පමණ සොයා ගත් බව ලාදුරු මර්දන ජාතික ව්‍යපාරය පවසනවා’ එහි අධ්‍යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කළේ වැඩිම…
පිළිකා රෝගීන් සියයට 175 කින් වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයී
2025 වසරේදී ලොව පුරා පිළිකා රෝගීන් සියයට 175 කින් වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබෙනවා. ශ්‍රී ලංකා පිළිකා විශේශඥයින්ගේ විද්‍යායතනයේ ලේඛකාධිකාරී විශේෂඥ…
හනිෆ්ගෙන් CIDයට පැමිණිල්ලක්
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කර…
මෝදරින් පරිභෝජනයට නුසුදුසු පාන්පිටි තොගයක් හමුවෙයි
පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි පැකට් 30,000ක් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ මෝදර, මුතුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක ගබඩාවකින්න්බවටයි සදහන් වන්නේ මෙම…
ක්ෂේත්‍ර කිහිපයක විසඳුම් සෙවීමට අනු කමිටු ත්‍රිත්වයක් පත් කරයි
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ආශ්‍රිත ගැටලු සඳහා නෛතික සහ පරිපාලනමය විසදුම් සෙවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය…
ප්‍රදේශ කිහිපයකට තද වැසි
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
නුවරඑළියේ එළවළු ජලයෙන් යටවෙයි
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද අලුයම ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදු කර ඇති එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිමෙන්…
ජනවාරියේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි
මේ වසරේ ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ජනවාරි පළමු දින සිට 26 දක්වා කාලය තුළ…
මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රෝහල්ගත…
ලංකා සතොස භාණ්ඩවල මිල පහතට
ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව, රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ට ද, රුපියල්…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව සහ නෙදර්ලන්තය අතරයි.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අදත් තවත් තරග තුනක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B සහ C කාණ්ඩයන් යටතේයි. D කාණ්ඩය යටතේ තරගය මෙරට…
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී,…
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර…
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට දැඩිවෙයි
යුක්රේනයෙන් රැසියාවට ප්‍රහාර
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































