සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

දියේ ගිලි අයෙක් මරුට
නොච්චියාගම, සීරම්බාගම වැවේ දියනෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී මියගොස් ඇති බව නොච්චියාගම පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(03) රාත්‍රී කාලයේ නොච්චියාගම, සීරම්බාගම වැවේ දිය නෑමට…
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත රජය විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත”…
වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස 24ක් ඉදිකිරීම් ඇරඹෙයි
තලවකැලේ ලිඳුල වෝල්ටී්‍රම් වතුයායේ වතු කම්කරු පවුල් 24ක් සඳහා නව නිවාස 24ක් ඉදිකිරීම් කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහ්තමියගේ…
බයික් ඉස්සූ සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි
යතුරු පැදි සොරකමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මීගොඩ, වටරැක ප්‍රදේශයේදී යතුරු පැදියක් සමග…
2026 පළමු පාසල්වාරය හෙට ඇරඹෙයි
2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට(05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික…
කෝටි ගානක රන් සමග ගුවන් සේවිකාවක් අත්අඩංගුවට
නීති විරෝධීව ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන එන ලද පෞද්ගලික ගුවන් සමාගම සේවිකාවක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ස්වර්ණාභරණ සහ රන්…
සැකකටයුතු මරණයක්
සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මෘතදේහයක් මොනරාගල හුලංදාව ප්‍රදේශයේදී මොනරාගල පොලිසියට හමුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(03) පස්වරුවේ මොනරාගල හුලංදාව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට
ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ දෙසැම්බර්…
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ජනවාරි 05 වන දින…
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධුරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පත් වූ මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කර තිබෙනවා. ඒ පල්ලෙකැලේ…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ…
අම්බලන්ගොඩින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි
නාඳුනන මෘත ශරීරයක් අම්බලන්ගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අම්බලන්ගොඩ, ඔලගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් 18කින් යුත් ගොඩනැගිල්ලක 15 වැනි මහලේ පිරිමි මෘතදේහයක්…
පුරා වස්තු සෙවූ හතරක් කොටුවෙයි
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහියංගනය පොලිසියේ නිලධාරීන් කන්ඩායමකට ලද තොරතුරුක් මත මහියංගනය, රන්දොලියගල ප්‍රදේශයේදී සිදු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සුපිරි හතර වටයේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
ආසියා කුසලානයේදී ඉන්දියාව ඉදිරියෙන් !
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
සුපිරි හතර වටයේ බංගලාදේශ – පාකිස්තාන තරගය අද
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































