දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. උතුරු,…

යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
තංගල්ල මාර්ගයේ වෙරළ පාර ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතර දෙස සිට වෙරළ පාර ඔස්සේ ගන්දර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවය යහපත් මට්ටමක පැවතියද, ඇතැම් ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය “සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර” මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්…
වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ…
කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට
රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික…
කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද සිට යළි ආරම්භ වුණා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ආපදාවට ලක් වූ දුම්රිය මාර්ගයෙහි අලුත්වැඩියා…
රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට
වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා. රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ මෙම වසර…
සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම ඩිජිටල්කරණය කෙරේ
සේව අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම අද සිට ඩිජිටල්කරණ වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ආයතන සහ සාමාජිකයින් මෙම අරමුදලේ ලියාපදිංචි වීමේදී එම කටයුතු මාර්ගගත…
බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට
බගවන්තලාව, බොගවාන කිලාලි වතුයායේ ඊයේ(28) දින සිදු වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. බගවන්තලාව බොගවාන කිලාලි…
මත්තලින් රට ගියොත් සුපිරි වාසියක්
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල හරහා විදෙස්ගතවන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද(29) සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්…
මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩිල්ලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ 2025 ජනවාරි මස 16 වන…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් එසේම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 ඉක්මවූ තරමක…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ලකුණු 30 විශිෂ්ඨ…
ඡනාධිපතිවරයා කිව්වත් බලධාරින්ගෙන් තවමත් සාධාරණයක් වුණේ නෑ
ජල ගැලීම්වලින් විනාශ වූ කුඹුරු සහ බෝග සඳහා ගොවීන්ට වන්දි ගෙවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නද මේවනතුරුත් ගොවීන්ට එය නොලැබී ඇති බව මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
සුපිරි හතර වටයේ බංගලාදේශ – පාකිස්තාන තරගය අද
අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ අයි සී සී සාමාජිකත්වය අත්හිටුවයි
ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට කඩුලු 05ක ජයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර දිගින් දිගටම එල්ල කරන බවත් මෙම ප්‍රහාරයන් සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කරමින් මැදපෙරදිග පුරා විවිධ ස්ථානවලට පහර දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම පළමුවරට අසර්බයිජානයට පහරදී ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා. එම ප්‍රහාරය සඳහා ඉරානය ඩ්‍රෝන යානා දෙකක් යොදාගෙන ඇති බවද විදෙස් පුවත් සේවා…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
රුසියානු ජනාධිපති අද ඉන්දියාවට
යුක්රේණ රුසියා සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































