හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ පොතුහැර ප්‍රදේශයේදී සිදුව ඇතැයි කියන පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි. උළුගෙතැන්න මහතා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ දී මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි…

බොරැල්ලේ වෙඩිල්ලට සැකපිට තවත් දෙකක් අල්ලයි
බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී ටී56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශන අනුව…
මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන…
ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වෙළා – ඉන්දික අනුරුද්ධ
මේ වන විට රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත5ී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඊයේ එම…
නිසි බස් ගාස්තු සංශෝදනයක් සිදු කළ යුතුයි-අසේළ සම්පත්
බස් ගාස්තු සංශෝදනය සිදු කර ඇති ප්‍රමාණය නිශ්පල බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේළ සම්පත් මහතා පවසනවා. නිසි බස් ගාස්තු සංශෝදනයක් සිදු කළ යුතු බවයි…
නව කම්කරු පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක්
යෝජිත නව කම්කරු පනත ගෙන එනු ලබන්නේ සියලු පාර්ශ්වයන්වල එකඟතාවෙන් පමණක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කම්කරු…
වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත්
වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙනවා . ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය…
බීමතින් රිය පැදවූ රියදුරුට අධිකරණයෙන් ලැබුණු දඬුවම
බීමතින් රිය පැදවීමේ චෝදනාවට ලක්වූ පාසල් බස් රථ රියදුරෙකුට මාස දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්. එසේම…
වෛද්‍ය මහේෂිගේ ඇප ඉල්ලීම සලකා බැලීම 8 වැනිදා
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂී විජේරත්න මහත්මියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 8 වැනිදා කරුණු දක්වන ලෙසf කාළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
අස්වැසුම අභියාචනා භාරගැනීම 16 වැනිදායින් අවසන්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට ඉදිරිපත් වූ අයදුම්පත් 815,556කින් 766,508ක් සංගණනයට ලක් කර ඇති බව සුබසාධක ප්‍රතිලාබ මන්ඩලය පවසනවා. ඉදිරිපත් වූ අයදුම්පත් 717,309කට කමිටු…
මිලියන 16ක් වටිනා කේරළ ගංජා ඇල්ලූ මෙහෙයුම
රුපියල් මිලියන 16තට අධික වටිනාකමකින් යුක්ත කේරළ ගංජා තොගයක් යාපනය මාමුණෛ ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසු කර ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික…
ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජුලි මස 7 වැනිදා පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල…
විනිසුරුවරයෙක් අල්ලස් දැලට කොටුවෙයි
කඳුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙලෙස අද(04) අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන්…
අල්ලස් ගත් බවට සැකකල ලොකු ලොක්කෙක් ඇතුළු තුනකට ඇප
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු තිදෙනො කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියම කළා. එම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව…
IPL ක්‍රීඩක වෙන්දේසීය මෙම මස 25 සහ 25
IPL සඳහා ක්‍රීඩකයන් 1574ක් ලියාපදිංචි වෙයි
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට
ශකීබ්ට තවත් ප්‍රශ්නයක්
ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට
ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට ළඟා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. මේ හේතුවෙන් ගුවනින් ආහාර හෙළීම තවදුරටත් සිදු කරන්නැයි ඔවුන් ඉල්ලා තිබෙනවා. සටන් විරාමය ආරම්භ කිරීමෙන් පසු ජෝර්දානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගාසා තීරයට ගුවනින් ආධාර ටොන් 25 ක් හෙළූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම ගොඩබිම් ආධාර ලබාදීමේ අවශ්‍යතාව ද ලෝක…
යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
කෙන්යානු රජයට එරෙහි විරෝධතා අතරතුර එකොළොස් දෙනෙකු ජිවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…