පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි
මෙම පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු පසුගිය ජූලි 10 වැනිදා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබුනා. ඒ අනුව අද පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විශේෂ යෝජනා දෙකක් විවාදයට ගෙන අනුමත කිරීම සඳහා වෙන් කර තිබෙනවා .…

NPP ය පොහොට්ටුව පරදවයි
2018 වසරේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකි වූයේ ආයතන 226ක බලයක් පමණයි. නමුත් 2025 වසරේ පළාත් පාලන…
සැකකරුවන් තුන්දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින්අ ත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් තුන්දෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤඤවීදිය ප්රදේශයේදීයි. පසුගිය…
අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්…
ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට…
හිටපු ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව…
මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවූ රාජ්‍ය සේවකයින්ට නිවේදනයක්
ඊයේ දින පවත්වන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ, ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී…
ඉන්දීය ප්‍රහාරවලට පාකිස්ථානයෙන් ප්‍රතිප්‍රහාර
ඉන්දීය හමුදාව ‘සින්දූර් මෙහෙයුම’ යටතේ පාකිස්ථාන භූමියට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පකිස්ථාන හමුදාව ඉන්දු – පාකිස්ථාන දේශ සීමාව හරහා කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ලකර…
සයිබර් කඳවුරුවල සිටි ඉතිරි 15 දෙනත් බේරා ගනියි
මියන්මාර සයිබර් කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකික පුද්ගලයින් 15 දෙනාද මුදවා ගෙන තිබෙනවා . ඒ තායිලන්ත රජය සම්බන්ධීකරණයෙන් මෙරට විදෙස් කටයුතු අමාත්‍යාංශය හා…
ජනපති ඡන්දය ප්‍රකාශ කරයි
2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද පස්වරුවේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා . සිය…
සබරගමුව සිසුන් හය දෙනා රිමාන්ඩ්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියක් මුල්කරගෙන එම සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවන වසරේ සිසුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සිසුන් 6 දෙනා ද මේ මස…
ලෝක බැංකුවේ සභාපති හෙට දිවයිනට
ලෝක බැංකුවේ සභාපති අජේ බංගා හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. වසර 20කට ආසන්න කාලයකට පසු ලෝක බැංකු සමූහයේ සභාපතිවරයෙකු…
තුසිත හල්ඔළුව CIDයෙන් කැඳවයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව විමර්ශන…
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක පෙන්නුම් කළා. එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 44.90කින් ඉහළ ගොස් 15,961.59ක් ලෙසයි වාර්තා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට ආරම්භ වනවා . ඒ අනුව තරගාවලියේ 6 වන තරගය අද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී…
2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී
පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් ආර්ජන්ටිනාව පරදා ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා…
පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති…
ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට
2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා…
ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නව පනත් කෙටුම්පතකට එරට පාර්ලිමේන්තු කමිටුවක අනුමැතිය හිමිව තිබෙනවා. ලබන සැප්තැම්බර් මාසයේ පාසල් වාරය ආරම්භ වන වීට මෙම තහනම ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතාට අවශ්‍ය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීට පෙර ඕස්ටේ්රලියාවේ ද ලොව පළමු වරට මෙවැනි…
දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
චීනයෙන් අභ්‍යවකාශ මෙහෙයුම් රැසක්
විදෙස් සංචාර සඳහා යන පාකිස්ථානුවන්ට දැඩි නීති
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































