රටේ බොහෝ තැන්වලට වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. බස්නාහිර, සබරගමුව,…
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේදී
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ පවත්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
වන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
බකමූණ පොලිස් වසමේ ඇළහැර ප්‍රදේශයේදී වනඅලියෙකු පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බකමූණ පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි ඔරුබැඳි සියඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.…
ට්‍රම්ප් අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් ඉවත් කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් පහ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ට්‍රම්ප් මෙලෙස අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින්…
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ…
සෞදියෙන් මෙරටට රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක්
මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල්…
විදෙස් සංචාරකයින්ගේ පැමණීමේ වර්ධනයක්
විදෙස් සංචාරකයින් මෙරටට පැමිණිමේ වර්ධනයක් මේ වන විට වාර්තා වී තිබෙනවා. මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් දිවයිනේ බොහෝ ප්‍රදේශය නැරඹීමට ද එක්ව සිටිනවා. එමෙන්ම ඔවුන් වැඩි…
යාපනය සරසවියේ ආචාර්යවරුන් දේශන වර්ජනයක
යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද සිට නැවත දැනුම්දෙනතුරු දේශන වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. එම සංගමය නිවේදනය කළේ ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් සරසවියේ සියළුම පීඨවල…
රට ඉදි බද්ධ අඩු වෙයි
රටඉඳි සදහා පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආනයනික රට ඉදි කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රුපියල්…
රතු කැකුළු සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක්
රතු කැකුළු සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. වෙළෙඳපොළේ පවතින…
බෙලිඅත්තේ විහාරස්ථානයක අත්බෝම්බයක් පුපුරා යයි
බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරා ගොස් අනතුරක් සිදුව තිබෙනවා. ට්‍රැක්ටරයක් මගින් පන්සල් ඉඩම සුද්ද කිරීමේදී ට්‍රැක්ටර් රෝදයට හසු වී මෙම අත්බෝම්බය පුපුරා ගොස් ඇති…
ඉන්දියාවෙන් මෙරටට ශිෂ්‍යත්ව 200 ක්
ඉන්දියාව විසින් මෙරට සිසුන් සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200ක් ප්‍රධානය කිරීමට නියමිතව තිබෙනවා. මෙම ශිෂ්‍යත්ව වෛද්‍ය, විලාසිතා නිර්මාණය සහ නීති පාඨමාලා හැර වෙනත් විෂයන්…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව හමුදාපතිවරයෙක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කර තිබෙනවා. ඒ, වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි…
පළාත් පාලන ඡන්ද විමසීම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනපතිට
පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්වුණා.…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ගුවන් අනතුරකින් මරුට
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර පාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය සහ ජාතිකවාදී කොංග්‍රස් පක්ෂයේ නායක අජිත් පවර මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔහු ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්වීමෙන් බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුරෙන් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපොළ ආසන්නයේ යානය…
අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට දැඩිවෙයි
යුක්රේනයෙන් රැසියාවට ප්‍රහාර
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































