කොළඹ හා ඒ ආශ්රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය,…

විද්‍යුත් යතුරුපැදි ආනයනය සඳහා පැවති තවත් සීමාවක් ඉවතට
ඊට අදාළ ගැසට් නිවේදනය මුදල්, ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතර පසුගිය 29 වනදා සිට…
අදත් දිවයිනට වැසි
බස්නාහිරල මධ්‍යමල සබරගමුවල දකුණල ඌව සහ නැගෙනහිර පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයෙන් ප්‍රකාශයක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන් හදිසියේ මියයෑම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති…
අහංගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි- පුද්ගලයෙකු මරුට
අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ අද පෙරවරුවේ ත්‍රිරෝද රථයක් ගැටී තිබෙනවා. අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතළ…
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි
ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම…
වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමට ජනපතිගේ සුදානමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව…
මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළට
මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මාර්තු මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති…
දැදුරු ඔයේ තරුණයින් දෙදෙනෙක් සැගවෙයි
අද පස්වරුවේ දැදුරුඔයේ දියනෑමට ගිය පස්දෙනෙකු දියේ ගිලි ඉන් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ නුවර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක සේවය කරන අවුරුදු 20 හා…
රඳවා ගැනීමේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක්
පොලී ආදායම මත රඳවා ගැනීමේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලී මත රඳවා…
සබරගමුවේ සිසුවෙක් සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු සමනළවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර…
බස් අනතුරකින් 40 ක් රෝහලේ
හඹරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය මිනිහිරිගම ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ සිට කඳුරුවෙල අතර ගමන්ගන්නා…
බැංකු සේප්පුවක තිබූ කිලෝ 1ක රන් භාණ්ඩ පොලිස් භාරයට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ඹනවලට අදාළව ආරක්ෂිත සේප්පුවක තිබී රන් භාණ්ඩ යැයි සැකකෙරෙන ආභරණ…
ඊශ්‍රායලයේ ලැව් ගින්න දරුණුවටම පැතිර යයි
ඊශ්‍රායලයේ ජෙරුසලමට ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ ඊයේ (30) හටගත් ගින්න මේ වනවිට දරුණු ලැව්ගින්නක් ලෙසින් පැතිර යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරනවා. මෙම ගින්න…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද පැවැති තීරණාත්මක තරගයකින් ඔස්ට්‍රියාව පරදා ස්පාඤ්ඤය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තා. ඒ ගෝල 3-0 ක්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
වෙනිසියුලාවට ඉකුත් ජුනි 24 වන දා බලපෑ දරුණු භූමිකම්පාවෙන් පසු , කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිර වී සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම පුද්ගලයා දින අටක් පුරා මෙම සුන්බුන් අතර සිරවී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ටොන් ගණනක් බරැති සුන්බුන් යට මෙම පුද්ගලයා ජීවතුන් අතර සිටින බව සහන කණ්ඩායම්…
මෙටා සමාගමට ඉන්දියාවෙන් නියෝගයක්
පස් දෙනෙකුට මරු කැඳවූ සිරියාවේ බෝම්බ ප්‍රහාරය
USAID අත්හිටුවීමෙන් රටවල් 50කට බලපෑම්
යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සීරුවෙන්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































