අයහපත් කාලගුණය තවදුරටත් – ධිවර සහ නාවිකයන්ටත් අනතුරු ඇඟවීම්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා, සහ දිවයින…
ඩෙංගු යළි හිස ඔසවයි
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය…
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට සාමාන්‍ය පරිදි යළි ආර්ම්භ කිරිමට පියවර
ලබන සඳුදා සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව…
මනාප අංකය නිකුත් කිරීම ඉදිරි දින දෙකේදී
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේදී සිදු කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ වන විටත් සියලු දිස්ත්‍රික්කවල…
රජයේ රස පරීක්ෂක ධූරය දීපිකා සෙනෙවිරත්න මහත්මියට
රජයේ රස පරීක්ෂක ලෙස සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය 2024-10-11 වනදා සිට විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ එම තනතුරට සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීමට අමාත්‍ය…
මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කිරීම අද හෝ හෙට
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන…
දුම්රිය එංජිමක් ගිනි ගනී – මුහුදුබඩ දුම්රිය ධාවනයට බාධා
කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එංජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී…
ශ්‍රි ලංකාව බ්‍රික්ස් සාමාජිකත්වයට අයදුම් කිරීමට තීරණය කරයි
ශ්‍රී ලංකාව බි්‍රක්ස් සමුළුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. එමෙන්ම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ ශ්‍රී ලාංකික…
චීන වැඩක් නිසා තායිවාන හමුදාව සීරුවෙන්
තායිවානය සිය හමුදා සීරුවෙන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ තායිවානය අසල මුහුදේ චීනය විසින් යුද අභ්‍යාසයන් සිදු කිරීම හේතුවෙන්. චීනය, තායිවානය වටා මුහුදේ…
“ආණ්ඩුවට බැරිනං මං කරනවා.”-ගම්මන්පිල කියයි
පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව…
කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන
නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ, ආපදා කළමනාකරණ…
අහස උඩ වලිය නිසා පයිලට්ලා දෙන්නෙක් ගෙදර යවයි
සැප්තැම්බර් මස 21 වන දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ඹඛ -607 අංකය දරන ගුවන් යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක්…
“සජිත් පැන්ෂන් යන්න ඕනෙ.”-දිලිත්
පක්ෂය විසින් ගත් ඇතැම් තීන්දු ගැටළු සහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ. මේ…
මහ වැස්සෙන් ලක්ෂ ගණනක් පීඩාවට
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේද පාසල් කිහිපයක් අද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට
අයර්ලන්තය සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මෙම තරගයෙන් සංචාරක…
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත් කරයි
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත්…
තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතව…
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ…
පාකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පාකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසළ බෝම්බය පුපුරවා හැර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. අනෙක් පුද්ගලයා හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළ දී බෝම්බය පුපුරවා හැර ඇති බවයි වාර්තා වන්නේ.…
අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයකු ජීවිතක්ෂයට
චීනයෙන් ලෙබනනයට වෛද්‍යාධාර
මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉන්දියාවේ පූර්ණ සහය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































