යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළිවීමත් සමඟ මෙම…

විදේශිකයින් රැගත් ත්‍රීරෝද රථයක් අනතුරට
නුවරඑළිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ගමන් ගත් ත්‍රිරෝදරථයක්, යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට…
ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 82 වන වියේ පසු වුණා. ඇය ගායන කළ ගීත අතරින් රන්දොරින් එන්න ආදරේ,…
පාසල් දරුවන්ට මුඛ පිළිකා අවදානමක්
මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසනවා. ඔහු…
මීනගයා දුම්රියේ ගැටීමෙන් වන අලි 05 දෙනෙක් මිය යයි
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන් අලි 5 දෙනෙකු මියගොස් තිබෙනවා. ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේදි සිදු වූ මෙම සිද්ධිය…
ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා…
ඊශ්‍රායල් රැකියා අවස්ථා තෝරාගැනිමට නවින තාක්ෂණය සමග විධිමත් යාන්ත්‍රණයක්
ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබා ගැනිමට නවින තාක්ෂණය සමග විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරිම කාලින අවශ්‍යතාවයක් බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සදහන් කලා.…
යතුරුපැදියක ගැටි වතු කම්කරුවෙකු තුවාල ලබයි
හැටන් සිට නුවරඑලිය දක්වා ධාවනය වු යතුරුපැදියක වතු කම්කරුවෙකු ගැටිමෙන් සිදු වු අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත්දෙ දෙනා සහ වතු කම්කරුවා තුවාල ලබා අද දින කොටගල…
හෙටත් උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක
උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර, දකුණු පළාත් සහ රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙටත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ…
ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරුට සහය දෙන්න නීතිඥ වෙසින් කාන්තාවක්
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණ ඇතැයි පොලීසිය පවසනවා. පොලිස්…
සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට සාකච්ඡාවක්
රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට සමගාමිව සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සදහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධානයට ලක් කරමින් ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක…
ලංගම වාර ප්‍රවේශපත්‍ර ලාභීන් ප්‍රවාහනය අනිවාර්ය කරයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් වාර ප්‍රවේශපත් මිලදීගත් පාසල් දරුවන්, කාර්මික විද්‍යාල ,විශ්වවිද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රී ලංගම බස්රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර තිබෙනවා. මේ…
සූර්ය බලශක්තිය සීමා කිරීමේ කිසිඳු අදහසක් නැහැ – බලශක්ති ඇමති
සූර්ය බල ශක්තිය ලබා ගැනීම සීමා කිරීමට, අඩු කිරීමට හෝ නැවැත්වීමට රජයට කිසිඳු අදහසක් නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අවධාරණය කළා. පාර්ලිමේන්තු…
2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් – ජනපති
පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි.…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
ප්‍රබල ශීත කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දමා තිබෙනවා. එමෙන්ම ඊසානදිග ඇමරිකාවේ ප්‍රදේශ හරහා ගමන් කිරීමට මෙම කුණාටුවෙන් බාධා එල්ල වී තිබෙනවා. මෙම කලාපය පුරා දැඩි හිම, තද සුළං සහ භයානක ගමන් තත්වයන් පිළිබඳව බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. හිම කුණාටුව දැනටමත් වොෂින්ටනයේ සිට නිව් ඉන්ග්ලන්ඩ් දක්වා නැගෙනහිර වෙරළ තීරයේ ගමනාගමනයට බාධා කර ඇති අතර,…
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
ග්වතමාලාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ සංචාරයක
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































