මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම හේතුවෙන් මේ වන විට සභාවේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී උණුසුම්කාරී තත්ත්වයක්…

නැවත වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස සිට
ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය සම්පූර්ණයෙන් නැවත්වීමට මීට වසර 4 කට පෙර රජය ලබාගත් තීරණය වෙනස් කර නැවත වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස සිට ආරම්භ…
නායයෑම් ගැන පෙර අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නායයෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ සහ සැළකිලිමත් විය යුතු…
කොදෙව්වන්ට ලකුණු 134ක ජය
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වූ 18 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා උගන්ඩා කණ්ඩායම අතර තරගයේ දැවැන්ත ජයක් හිමි කරගැනීමට…
පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්වේ
පාසල් ළමුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් වරකාපොල ප්‍රදේශයේදී ඇලකට පෙරලී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සිසුන් සඇතුළු මව්පියන් 13කු ප්‍රතිකාර සඳහා රෝහල් ගත…
අපේක්ෂා රෝහලට ගිය බස් රථයකට ප්‍රහාරයක්
මහරගම අපේක්ෂා රෝහලට ගමන් කරමින් තිබු ලංගම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞදිගලික බස්…
වරකාපොළදී බස් රථයක් ඇළකට පෙරළෙයි.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ තෝරවංගුව අසලදී බස් රථයක් අද අළුයම අනතුරට ලක්ව තිබෙනවා. කොළඹ දෙසින් පැමිණ ඇති මෙම රථය අධික වර්ෂාව හේතුවෙන්…
උඩරට ගංවතුරෙන් යටවන ලකුණු
ඉදිරි කාලයේදී නිරිතදිග මෝසම් වැසි සක්‍රීය වීමෙන් මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම්වලට ලක්විය හැකි බව අනාවරණය කර තිබෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ…
පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා.
පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව – වෙළමැද හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා. ඔවුන් පවසන්නේ සුලු වැසි තත්වයකදී පවා එම…
පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගයේ විරෝධතාවක්
පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව වෙලමැද ප්‍රදේශයෙන් අවහිර කරමින් ජනතා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. විරෝධතාකරුවන් පවසන්නේ සුළු වර්ෂාවකදී පවා එම මාර්ගය ජලයෙන් යටවන බවයි. මෙම…
බස්නාහිර අඩු ආදායම්ලාභින්ගේ නිවාසාධාර ප්‍රතිපාදන ඉහලට
බස්නාහිර පළාතේ නිවාස සංවර්ධන අරමුදල යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාසාධාර මුදල් ප්‍රතිපාදන ඉහල දමා තිබෙනවා. බස්නාහිර පළාත් ආන්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් අදාළ ගැසට්…
ජනතාවගේ සිත් තුල වෛරය පතුරුවන පුද්ගලයින් ගැන නාමල්ගෙන් හෙළි දරව්වක්
බොහෝ දේශපාලකයින් ක්‍රියා කරනු ලබන්නේ ජනතාව තුල සෙසු දේශපාලකයින් කෙරෙහි වෛරය පැතිරවීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට…
පහල කඩුගන්නාව මාර්ගය තව දුරටත් වැසෙයි
පහල කඩුගන්නාව මාර්ගය තව දුරටත් රථ වාහන ධාවනය සඳහා වසා දමා ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මාර්ගයේ ගස් අතු ඉවත් කිරීම හා…
සජිත්ගෙන් යලිත් අනුරට අභියෝගයක්
සමගි ජන බලවේගය හා ජාතික ජන බලවෙගයේ ආර්ථික කමිටු අතර සහ නායකයින් අතර විවාය සඳහා තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
බංග්ලාදේශ මහ මැතිවරණය : වත්මන් අගමැතිනියට පහසු ජයක් – ශකීබ්ටත් පාර්ලිමේන්තු අසුනක්
භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…