මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම හේතුවෙන් මේ වන විට සභාවේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී උණුසුම්කාරී තත්ත්වයක්…

විශ්‍රාමික දුම්රිය රියදුරන් යළි සේවයට කැඳවයි
උසස් වීම් ලබානොදීම ඇතු`ඵ ගැට`ඵ කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය එංජින් රියදුරන් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් අද දිනය තුළදී දුම්රිය ගමන් වාර…
මුලතිව් ළඳකින් ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් සොයා ගනී
මුලතිව්, පුදුකුඩිඉරිප්පු දේවපුරම ප්‍රදේශයේ ලිඳකින් ගුවන් යානා නාශක උණ්ඩ 992 ක් සොයා ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා. එම ළිඳ පිරිසිදු කිරීමේදී ඒ තුළ තිබී මෙම…
ප්‍රමිතියෙන් තොර සබන් භාවිතයෙන් බිළිදුන්ට සමෙහි සංකූලතා
ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිත කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.…
කතරගම දේවාලයේ ඇසල මංගල්‍ය ලබන 06 වනදා
ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ලබන 06 වනදා පැවැත්වෙනවා. රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය…
රුපියල් බිලියන 1000 හිඟ බදුුු මුුදලක් අයකර ගැනීමට පියවර (වීඩියෝ)
නිරිත දිග මෝසෙම තවදුරටත් සක්‍රීයයි (වීඩියෝ)
ජනපති, බංගලාදේශ අගමැතිනිය හමුවෙයි
නවදිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මීට සුළු මොහොතකට පෙර හමු වී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට…
නාවලපිටිය ශ්‍රි විෂ්ණු කතරගම දේවාලයේ පෙරහැර වීදි සංචාරයේ (වීඩියෝ)
අහුංගල්ලේ ලොකු පැටීගේ ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පොලිසීයට කොටු (වීඩියෝ)
ගැටලු කියන්න දුම්රිය රියදුරන්ට සාකච්ඡාවක්
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දුම්රිය රියැදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එක්ව සිටින ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය…
අසාධ්‍යයව සිටි අලියකුට පශු වෛද්‍ය ඒකකය මගින් ප්‍රථිකාර (වීඩියෝ)
හඳුනානොගත් මළ සිරුරක් වාද්දූව වෙරළේ
මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලීසිය සඳහන් කරනවා. ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක කරන…
අලෙවි කරන්න ගිය ගජමුතුවක් දිවුලපිටිය පොලිස් දැලේ (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
පුටින් සහ මෝදි අතර සාකච්ඡාවක්
හමුදාව ඉවත් කරගන්න – මාලදිවයිනෙන් ඉන්දියාවට දැනුම්දීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…