නවම් පුර පසළොස්වක පොහොය අදයි
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සනිටුහන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. රජගහනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම අද වැනි නවම් පුර පසලොස්වක පොහෝ දිනක සිදුවූ බව…
එසැණ පුවත්
අද දවසේ කාලගුණ තත්ත්වය
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න්…
ඉන්දියානු මහ කොමසාරිස්වරයා මහියංගනයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා මහියංගනය ප්‍රදේශයට අද(12) ගොස් තිබෙනවා. ඒ ඉන්දියානු රජයෙන් ලබාදී ඇති ජංගම රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකට බවටයි වාර්තා වන්නේ. අදාළ…
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ මහතා දෙසැම්බර් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අයථා ලෙස රුපියල් ලක්ෂ 360කට අධික…
ආපදා මරණ සංඛ්‍යාව තවත් ඉහළට
පසුගිය දිනවල දිවයින බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛයාව 640ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ තවදුරටත් පුද්ගලයින්…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි…
මන්ත්‍රී රන්වලට ඇප
අත්අඩංගුවට ගැනුණු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදාහැර තිබෙනවා. සපුගස්කන්ද ප්‍රදේශයේදී ඊයේ(11) සවස සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අද(12)…
ප්‍රදේශ රැසකට අකුණු සම්බන්ධයෙන් නිවේදනයක්
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ විධායක සභා රැස්වීම තහනම් කරන ලෙස ඉදිරිපත් කර ඇති නඩුකරය අද ප්‍රතික්ශේප කර තිබෙනවා. දෙසැම්බර් 14 වන දින පැවැත්වීමට නියමිතව තිබූ…
ආපදා හේතුවෙන් වැඩිම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වැඩිම බලපෑමක්
ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල් අතුරින් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 86,147කට අයත් පුද්ගලයින් 330,443ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවයි එම…
ආපදා හේතුවෙන් විනාශ වූ නිවාස සම්බන්ධයෙන් අණාවරණයක්
අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයක් මගින් මේ බව…
අතුරුදන් වූ පුද්ගලයනගේ මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට පියවර
”දිට්වා” සුළි කුණාටුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයනගේ මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ…
මෙරට සමස්ත භූමියෙන් සියයට 30%ක් නායයාමේ අවධානමක පවතින බවට අණාවරණයක්
මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා. පවතින කාලගුණ හා ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට…
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට
හිටපු කතානායක සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්‍ෂාකාරී ලෙස රිය පැදවීම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
ශීත දේශගුණය බලපා ඇති යුක්රේනයේ කියෙව් නගරයට සහ අනෙකුත් නගරවලට ප්‍රහාර එල්ල කිරීම සතියකට නතර කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඒ ධවල මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමකදීයී. පවතින දැඩි ශීත කාලය සැලකිල්ලට ගනිමින් සතියක කාලයක් ප්‍රහාර නතර කරන ලෙස තමා පුද්ගලිකවම ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටි…
අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි
පාකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































