පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද සවස් කාලයේදී වැසි
අද සවස් කාලයේ සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ…
රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට
2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024…
අදත් වැසි රහිත කාලගුණයක්
අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ…
ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට
දිවයිනේ ප්‍රදේශ 09ක වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර නගර,…
ඉහළ හන්තාන කොටසේ ගින්නක්
මහනුවර, රිච්මන්හිල් කොටසට ඉහළ හන්තාන කොටසේ ඊයේ දහවල් හදිසි ගින්නක් ඇතිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මහනුවර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්,යුධ…
ජනපති හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා ලබන 13 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…
හෙද හෙදියන් 3500ක් අලුතෙන් සේවයට
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින කාර්ය මණ්ඩල හිඟය සදහා ලබන මාසය තුලදී හෙද හෙදියන් 3,500 ක් සහ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් 976 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන…
අද සිට සතොස ගබඩා 06 ක්
ලංකා සතොසට අයත් ගබඩා 06 ක් අද සිට වී මිලදි ගැනීම සඳහා විවෘත කිරීමට නියමිතයි. ඊට අමතරව දැනට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 36 ක්…
සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද
සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් සමරාම්භක වැඩසටහන අද (09) ආරම්භ වීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාල මෙහෙයවීමේ ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ…
දියේ ගිලී තරුණයෙක් අතුරුදන්
කාත්තන්කුඩි ප්‍රදේශයේ පලෙයිවාන් මහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. අතුරුදන් වී ඇත්තේ 16 හැවිරිදි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අතුරුදන් වූ තරුණයා සොයා…
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඊයේ උදෑසන කාලයේ දී පොලිස් විශේෂ කාර්ය…
මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
පෙබරවාරි මාසයේ මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වනවා. ඒ අනූව මේ වසරේ එදින තෙක් මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව…
පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
පාරිභෝගික අධිකාරිය මේ වන විට සහල් වැටලීම් 2,000 ක් සිදු කර ඇති බව එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා. ඒ මහතා පැවසුවේ වැඩි මිලට…
විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
යෝජිත විදුලි බල පනත සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනීමේ කාලය ලබන 14 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ඊය අදාළ ලිඛිත අදහස් එදින හෝ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ…
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය පසුගියදා ත්‍රිකුණාමලය වරාය නගරය අසල පිහිටි චයිනාබේ…
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට ගෙන ඒමට නියමිතයි. ඒ අනුව…
අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු…
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. හි පොදු බස් රථයක ඇති වූ බහින්බස් වීමක් ප්‍රචණ්ඩකාරී වෙඩි තැබීමක් දක්වා දුරදිග යාමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවීම ඊයේ අධික රථවාහන තදබදයක් පවතින සවස් කාලයේදී සිදුවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. වෙඩි තැබීමෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව මෙට්‍රොපොලිටන් පොලිසිය තහවුරු කරනවා.…
දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
ට්‍රම්ප්ගෙන් නව විධානයක්
ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































