Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි
    • සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
    • හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප
    • FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
    • 5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

    රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

    2025-02-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
    මෙය 2024 ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසදීමේ දී 17.5%ක කැපීපෙනෙන වර්ධනයක්.
    මේ අතර පසුගිය 2024 සමස්ත වර්ෂය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබෙනවා.
    මෙය 2023 වසරේ ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.96ට වඩා 10.1% ක ඉහළ යාමක් බවටයි වාර්තා වන්නේ.

    පෙර පුව​තමෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 41 මරුට
    ඊළඟ පුව​ත බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටිමෙන් කාන්තාවකට තුවාල

    සබැ​ඳි පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group