අද දවසේ කාලගුණ තත්ත්වය
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ…
බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන්වලට බාධා
බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් යන ප්‍රදේශවල පවතින අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගුවන් තොටුපොලවල ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙනවා.…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටන්ස්…
සූඩාන ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට
සුඩාන රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඩාෆූර්හි පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. ඩාර්ෆූර්හි බටහිර කලාපයේ වෙළඳපොළකයි මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී…
ශ්‍රිලනිප අලුත් සන්ධානයකින් මැතිවරණයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයකින් ඉදිරි මැතිවරණ සදහා මුහුණ දෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු…
අත්හිටුවා තිබූ ජපන් ව්‍යාපෘති නැවත අරඹයි
මෙරට අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කර තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් මෙලෙස අත්හිටුවා තිබුණා. අත්හිටුවා තිබූ එම ව්‍යාපෘති නැවතත්…
දෙසැම්බර් අස්වැසුම අද බැංකුවට
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් මාසයට අදාළ දීමනාව අද ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල් දාහත් ලක්ෂ…
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩු කර ඇතැයි චෝදනාවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය…
තරුණයින් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්
පාසල් හැර ගිය තරුණ පිරිස් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනවා.…
දුම්රිය ආසන වෙන්කිරීමේදී සිදුවන මහා වංචාවක් ගැන අනාවරණයක්
දුරගමන් සේවා දුම්රියවල ආසන වෙන්කිරීමේදී සිදුවු බව කියන වංචාක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…
පුංචි ඡන්දයේ පරණ නාම යෝජනා අවලංගු වෙයි?
පසුගිය පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය…
ජේලර්වරියකට කාන්තා රැඳවියකගෙන් මරණ තර්ජන
වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරියකට කාන්තා රැඳවියක් විසින් මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ සිදුවීම පිලිබදව මෙලෙස විමර්ශනයක් ආරම්භ කර…
උතුරට අද තරමක් තද වැසි
උතුරු,උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව…
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයේ තරග හෙට
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ…
ජාතික ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. තරුණ…
වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවත්වෙනවා . ඒ අබුඩාබි…
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට තායිලන්තය බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා. කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තායිලන්ත දේශසිමාවේ පිහිටි පොයිපෙට් හි කැසිනෝ මධ්‍යස්ථානයට තායිලන්ත හමුදා බෝම්බ හෙලූ බවයි. දෙරට අතර ප්‍රධාන ගොඩබිම් හරස් මාර්ගයක් වන මෙම ස්ථානයෙහි නිරන්තර ගැටුම් පවතිනවා. ප්‍රහාරවලින් කැසිනෝ ශාලා 4 කට හානි සිදුව ඇති බව සඳහන්. මේ මාසය තුළ තායිලන්ත,…
අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට
ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් පුළුල් කරයි
කොංගෝවේ ගෝමා නගරයේ බලය එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් අත්පත් කර ගනී
දහස් ගණනක් පලස්තීනුවන් උතුරු ගාසා තීරයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































