නාවින්නේ වෙඩි තැබීමක් – අයෙකුට තුවාල
මහරගම, නාවින්න ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(06) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් පුද්ලයෙක් තුවාල ලබා ඇති බවත් එම පුද්ගලයෙකු ප්‍රතිකාර සහා රෝහල් ගත කෙරුණු බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා. ස්කූටරයකින් පැමිණි නාඳුනන පුද්ගලයකු හෝ දෙදෙනෙකු විසින් මෙම…

හොරෙන් පන්නන්න හැදු ඖෂධ පෙති මිලියනයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති ලක්ෂ 13 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. ඒ සමග සැකකරුවන්…
2026 අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹේ
2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ…
මාලිමාවට චාන්ස් එකක් දෙමු – පදක්කම කියයි
ජාතික ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යාමට අවසර ලබා දිය යුතු බව හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද…
මානව හිමිකම් කොමිෂන් සභාවෙන් රතු එළියක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය කාලයේදී වරින්වර දී ඇති විවිධ නිර්දේශ බොහෝ ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වාර්තා වනවා මේ අනුව තම…
ලොවක් දන්න සුපිරි තරුවක් ලංකාවට
රෙගේ සම්ප්‍රදායේ ප්‍රකට සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි අද ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ මෙරට තුල ප්‍රසංගයක් පැවැත්වීම සදහායි. බොබ් මාලේගෙන් පසුව රෙගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් සිටින…
ලංකාවට චීනයෙන් තවත් ලොකු උදව්වක් !
රජයේ හා රජයේ ආධාර ලබාදෙන සියලු පාසල් වෙත 2025 වර්ෂය සදහා නිල ඇඳුම් ප්‍රදානයට අදාළ සහතිකය හුවමාරු කිරීම අද සිදු වුණා. මෙම වසර සඳහා පාසල්…
වැල්ලවාය කඳු රක්ෂිතයේ ගින්න පාලනය කරයි
වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ කොස්ලන්ද සහ වැල්ලවාය අතර කොටසේ පිහිටා ඇති අයිස්පීල්ල ඉහළ කඳු රක්ෂිතයේ විශාල ගින්නක් පැතිර ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. ඊයේ පස්වරුවේ…
සුජීව සේනසිංහට ඇප
නීති විරෝධීව මෝටර් රථයක් එකලස් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා ඇප මත මුදා හැරුණා. සූජීව සේනසිංහ මහතා රුපියල් ලක්ෂ…
කහවත්තේ වෙඩි තැබීමට සැකකරුවන් 4ක් අත්අඩංගුවට
කහවත්ත ප්‍රදේශයේ තරුණයක් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතකයන් පැමිණි බව…
පොලිසියට නවීන රූපලාවන්‍යාගාරයක්
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබෙනවා. ‘රූ සිරි’ නමිනුයි මෙම නවීන රූපලාවන්‍යාගාරය විවෘත කර ඇත්තේ. මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු…
ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කණුව ආසන්නයේදීත් අනතුරක්
නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කණුව ආසන්නයේදී ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. නොච්චියාගම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදිකයෙකුගේ…
අග්නිදිග සරසවියේ විභාග කල් දමයි
අග්නිදිග විශ්වවිද්‍යාලයේ අද පැවැත්වීමට නියමිතව තිබූ විභාග කටයුතු කල්දමා තිබෙනවා. ඒ එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඊයේ අලුයම ඇති වූ ගැටුමක් හේතුවෙන් . විශ්වවිද්‍යාල…
කහවත්ත වෙඩි තැබීමට අනුබල දුන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට
කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සහ තවත් අයෙකු තුවාල කිරීමට හේතු වූ පැහැර ගැනීමට ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රි ලංකා T10 අද සිට
සනී ඩිලන්ට වසර 6ක තහනමක්
බංගලි පරදා කොදෙව්වන්ට ජය
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
ඉන්දියාව සහ රුසියාව නවීකරණය සහ කාර්මික සහයෝගීතාව පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්දියා-රුසියා ක්‍රියාකාරී කණ්ඩායමේ 11 වැනි සැසියේදී පොහොර, දුම්රිය මාර්ග සහ පතල් තාක්‍ෂණය පිළිබඳ මෙලෙස සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති බවය. ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයට අනුව “උපායමාර්ගික ඉන්දු – රුසියා හවුල්කාරිත්වය සහ…
ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
හිරෝෂිමා ඛේදවාචකයට වසර 80යි
බෙල්ජියමේ උත්සව වේදිකාවක ගින්නක්
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් යථා තත්ත්වයට
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…