රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්‍රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

විජයදසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර…
ගොවීන්ට බංඩි පොහොර නොමිලේ
ඉදිරි කන්න දෙකේ දී සියලු වී ගොවීන්ට බංඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ලෝක…
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කෙරේ
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට මෙම ගුවන්තොටුපොළ මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේයි.…
ඉන්දීය ධිවරයින් අත්අඩංගුවට ගන්න ගිය නාවික සෙබලෙක් මියයයි
යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකු අනතුරකට ලක්ව ජිවිතක්ෂයට පත්ව…
අන්තර්ජාලයෙන් නීතිවිරෝධි මූල්‍ය ගනුදෙන සිදුකළ මධ්‍යස්ථාන 2 ක් වටලයි
අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධීව සංවිධානාත්මක අයුරින් මූල්‍ය ගනු-දෙනු මෙහෙය වූ මීගමුවේ මධ්‍යස්ථාන දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා විදේශිකයන් 30 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක සමග සැකකරුවන් 6 ක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය තොගයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාව සමග සැකකරුවන් 6 දෙනෙකු…
මත්ද්‍රව්‍ය වැටලීම් 691කදී සැකකරුවන් 677ක් අත්අඩංගුවට
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලය වටලන මෙහෙයුම මගින් සිදුකල වැටලීම් 691කදී සැකකරුවන් 677ක් සහ සැකකාරියන් 15ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ…
ලෝක බැංකුව ඇ. ඩොලර් මිලියන 150ක මූල්‍ය පහසුකම අනුමත කරයි
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රයෝජනය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍ය පහසුකම අනුමත කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ACD සමුළුවෙහි 19 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීම ඉරානයේ ටෙහෙරාන් නුවර දී
ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන Asia Cooperation Dialogue (ACD) සමුළුවෙහි 19 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහභාගී වී සිටී. මෙවර සමුළුවෙහි…
විභාග දෙපාර්තමේන්තුවට වැඩ කරගන්න ආව ජනතාවට යකා ආවේශ වෙයි (වීඩියෝ)
පාසල් අනධ්‍යයන සේවක ගැටලු ගණනාවකටම පසුගිය වර්ෂවල විසඳුම් ලබා දුන්නා. -අධ්‍යාපන අමාත්‍යංශය
පාසල් අනධ්‍යයන සේවක ගැටලු ගණනාවකට ම පසුගිය වර්ෂ දෙක තුළ බොහෝ විසඳුම් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම අනධ්‍යයන සේවක පිරිස ,…
මල කෙලියයි ජූලි හතයි! ගම්පහෙන් ජූලි හත වෙන්න යන දේ මෙන්න (වීඩියෝ)
තම දියණියට වැසිකිලි පිරිසිදු කාරක දියර පෙවීමට තැත් කළ පියෙකු අත්අඩංගුවට
සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හුංගම, බටඅත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න – ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
මෙම වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා . ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ තමන් මේ පිලිබදව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් . ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
ලොව සතුටින්ම සිටින රට ෆින්ලන්තය
ආසාදිත සෛලවලින් එච්.අයි.වී. සෛල වෙන්කර ගත හැකි නව ක්‍රමවේදයක් සොයා ගැනේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…