ඉන්ධන මිල ගැන දැන් ලැබුණු ආරංචිය
ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. ඒ අනුව සිපෙට්කෝ සමාගමේ ඉන්ධන වර්ගවල මිල ගණන් පෙර පැවැති මිල ගණන් යටතේම අලෙවි කිරීමටයි තීරණය කර තිබෙන්නේ. ඒ අනුව ලංකා…

අයහපත් කාලගුණය හේතුවෙන් මාලු මිල ඉහළට
ඉදරි මාස කිහිපය තුළ මාලු මිල සීඝ්‍රයෙන් ඉහළ යන බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ජයකොඩි වික්‍රමආරච්චි මහතා…
සිරකරුවන් 278 කට ජනාධිපති සමාව ලබා දෙයි
මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 278 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබා දී තිබෙනවා. මෙම සිරකරුවන් අතර කාන්තාවන් දස දෙනෙකු ද…
විදේශීය නඩු තීන්දු පිළිගන්න නව නීතියක්
විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා . ඒ අනුව විවාහයක් විසුරුවා හැරීම…
කළුතර පාලම අසල මාර්ග තදබදයක්
කළුතර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන…
දිවයින පුරා විදුලිය විසන්ධි වීම් 36,000 අධික සංඛ්‍යාවක් වාර්තා වෙයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන තුළ පාරිභෝගිකයින් ලක්ෂ 3 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…
ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දෙන්න
ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දී සම්බුදු තෙමඟුල සමරණ ලෙස ශ්‍රී ලාංකාවාසි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසනවා.…
පිළිස්සුම් තුවාල ලැබූ රෝගියා මිය ගියේ එන්නත් විස වීමෙන්ද ?
පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ රෝගියෙකු ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ…
ශ්‍රී ලාංකික අයි එස් ත්‍රස්තයින් ගැන විමර්ශනය සදහා කමිටුවක් පත් කෙරේ
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයි එස් අයි එස් සංවිධානයේ සාමාජිකයින් ලෙස සදහන් කළ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.…
මැතිවරණය ගැන ජනපති දැනුම්දෙයි
මේ වසරේ අදාළ කාලය තුළ පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ සඳහා දැනටමත් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා. අද …
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සුදානම්
පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නොර්වේ කටයුතු කර තිබේ. එසේම ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිත බව වාර්තා වෙයි.
ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට
සැප්තැම්බර් 15 පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මැයි 27 සිට ජුනි 14 මධ්‍යම රාත්‍රිය දක්වා ඔන්ලයින් ක්‍රමයට සිදු කරන බව විභාග කොමසාරිස්…
කිරි ගවයින් අතර චර්ම රෝගයක්
ගවයන් අතර පැතිර යන සමේ ගැටිති රෝගයක් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගවයින් මිය යාමේ අවදානමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් දෛනික කිරි නිෂ්පාදනයද සීඝ්‍රයෙන් පහළ ගොස්…
කාලගුණයෙන් 67,000ක් පීඩාවට
නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ තවදුරටත් අධික වැසි ඇතිවෙමින් පවතිනවා. ඉන් වැඩිම බලපෑම සිදු වී ඇත්තේ පුත්තලමටයි. පවතින වැසි තත්වයත් සමඟ ප්‍රදේශ රැසක් ජලයෙන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නබටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ…
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, මේ දිනවල පවතින අධික වැසි සහිත…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
ගාසා තීරයේ සෞඛ්‍ය අනතුරේ – අවසන් රෝහලත් වැසෙන ලකුණු.
ඊශ්‍රායල නියෝග හමුවේ උතුරු ගාසා තීරයේ තිබූ අවසන් රෝහලේ ද කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි වෛද්‍යවරයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, උතුරු ගාසා හි ජබාලියා ප්‍රදේශයේ පිහිටි අල් අවුදා රෝහලේ කටයුතු මෙලෙස නතර කර ඇති බවයි. මේ සමග එම ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් සපයන කිසිදු ස්ථානයක්…
ජපානයේ දූපතක භූ කම්පනයක්
තීරුබද්දක් වැඩි කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
එළු සහ ඌරු මස් වෙනුවට බළල් මස්
මැද පෙරදිග කලාපය ගැන කළ යෝජනාවක් සම්මත වෙයි
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…