ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට නිකුත් කරන්න කැබිනට් අනුමැතිය – VIDEO –
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට මුදා හැරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් . https://www.youtube.com/live/nT_ZREjrngc?si=AK891ZJJeJwBHl7o …
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
මහවැලි ගඟ, කලා ඔය සහ දැදුරු ඔය සඳහා පසුගිය 19 වැනිදා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ, දිවයින…
වාහනයක පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
වාහනයක හිමිකම් පැවරීම, පළාත් මාරුවීම හේතුවෙන් භාවිතා කළ පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම හෝ වෙනස් කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව…
චීනයට නව කන්සියුලර් කාර්යාලයක්
චීනයේ, වෙන්දු (Chengdu) නගරය ආශ්‍රිතව ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට කටයුුතු කරන බව රජය පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයේදී මේ සම්බන්ධයෙන් සාකච්ජාවට…
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර සංවර්ධනයට අමෙරිකාවේ අඛණ්ඩ සහය
මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් අඛණ්ඩය සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ, විෂය…
පොලීසියෙන් නව මෘදුකාංගයක්
නව තාක්ෂණය උපයෝගි කරගනිමින් කොළඹ නගරයේ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් හඳුනා ගැනීම සඳහා නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලීසිය මගින් හඳුන්වා දී තිබෙනවා. මාර්ග අනතුරු…
බයිලා ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රසිද්ධ බයිලා ගායන ශිල්පී අනිල් භාරතී මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටී ඒ මහතා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.…
ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශන
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල්…
හදිසියේ ඇතිවූ ගින්නකින් වතු නිවාස පේළියකට හානි
මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, බ්‍රන්ස්වික් කොටසේ අංක 01 වතු නිවාස ගොඩනැගිල්ලේ ඊයේ රාත්‍රීය් හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වතු නිවාස 04කට අර්ධ හානි සිදුව තිබෙනවා. මෙහිදී…
හිටපු ජනපතිවරැන්ගේ නිල නිවාස ගැන ජනපතිගෙන් හෙළදරව්වක්
හිටපු ජනාධිපතිවරුන් සඳහා සුඛෝපභෝගී නිවාස සැපයීම සඳහා රජය විසින් දරන ලද සැලකිය යුතු වියදම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක හෙළිදරව් කර තිබෙනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ…
අනියම් පෙමේ පැටලුණු හමුදා සෙබලා මරුට
කොට්ටාව මාලඹේ පාර නිවසක අනියම් බිරිය හමුවීමට පැමිණ සිටි පුද්ගලයෙකු හදිසියේ අති වූ හෘදයාබාධයක් හේතුවෙන් එම නිවස තුළදීම මියගොස් ඇතැයි කොට්ටාව පොලීසිය පවසනවා. මෙසේ මියගොස්…
මන්ත්‍රී අර්ච්චුනාගෙන් අනුරාධපුර අධිකරණයට මෝසමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනුකර තිබෙනවා. ඒ තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය…
චීනයෙන් මෙරටට යුවාන් මිලියන 500ක ප්‍රදානයක්
ජනාධිපතිවරයාගේ චීන සංචාරයට සමගාමීව යුවාන් මිලියන 500ක ප්‍රදානයක් මෙරටට හිමිව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි මේ…
තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම බව ඇමති විජිත කියයි
චීනයේ සිනොපෙක් සමාගම විසින් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදි කිරීමට නියමිත ඉන්ධන පිරිපහදුව හරහා මෙරටට වෙළෙඳපොළ සඳහා කොතරම් ඉන්ධන නිකුත් කරනවාද යන්න පිළිබඳව දැනුම් දීමට මාසයක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ජාතික ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කලේ එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස…
වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවත්වෙනවා . ඒ අබුඩාබි…
එළඹෙන වසරේ IPL ක්‍රීඩක වෙන්දේසිය අද
2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අබුඩාබි…
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7…
ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් පුළුල් කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් රටවල් 20ක් සහ පලස්තීන අධිකාරිය දක්වා සංචාරක සීමාවන් පුළුල් කර තිබෙනවා . නව තහනම මගින්, අමෙරිකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් පහක් එක කර තිබීම විශේෂත්වයක් . එමෙන්ම තවත් රටවල් 15කට නව සීමාවන් පනවා ඇති බවයි වාර්තා වන්නේ.
බීබීසීයට එරෙහිව වන්දි ඉල්ලා අමරිකානු ජනපති නඩු පවරයි
අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
යුක්රේනයේ පොල්ටාවා නගරයට මිසයිල ප්‍රහාරයක්
යුක්රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































