අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
අප්‍රේල් මස 02 වනදා සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ…

පාර්ලිමේන්තුව මැයි 20 සිට 23 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව එළැඹෙන මැයි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරනුයේ ඒ…
දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය වසාතැබීම ගැන දැනුම්දීමක්
දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මැයි 24වනදා එම මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසාතැබීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. රජයේ ප්රවෘත්ති…
හෙට සිට IPL ඇරඹේ.
bkaÿ – mdlsia;dk .egqï fya;=fjka ;djld,slj kj;d ;snQ bka§h m%sñh¾ ,S.a ^¸PL& l%slÜ ;r.dj,sh h<s fyg ^17& isg wdrïNùug kshñ;j ;sfnkjd’ ta wkqj frdah,a pef,kac¾ia…
හලාවත වෙඩි තැබීමක්
හලාවත, විලත්තව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ ස්වාමිපුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර…
අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට සම්බන්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක්…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා. ජගත් පරිසර…
වැහිබර කාලගුණයක්
අද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල…
චාමරගේ ඇප ඉවත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරයකට අදාළව මේ වනවිට ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර…
ගාසා තීරයේ උග්‍ර ආහාර හිගයක් සම්බන්ධයෙන් අණාවරනයක්
සති 10කට අධික කාලයක සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව…
ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අක්තපත්‍ර භාර දෙයි
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.…
වීන වානිජ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්
චීන වාණිජ කටයුතු අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා නුදුරේදීම දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. මෙම සංචාරය සඳහා ඔහු සමඟ චීනයේ සුප්‍රසිද්ධ සමාගම් 77 ක නියෝජිතයන්…
පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
හිටපු අමාත්‍යවරයකු වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් විසින් ශේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…
ලුණු ආනයනය කිරීම සඳහා අවසර
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම අවසරය ලබා දී ඇත්තේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ධනුෂ්කට ස්ථාන මාරුවක්
20/20 නව ගිනස් වාර්තාව
ප්‍රංශය – පාපන්දු අවසන් මහා තරගයට
ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණයට එරෙහි පෙත්සමක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
චීනයෙන් අභ්‍යවකාශ මෙහෙයුම් රැසක්
විදෙස් සංචාර සඳහා යන පාකිස්ථානුවන්ට දැඩි නීති
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…













































