වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
වස්කඩුව සහ ජින්තුපිටිය ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබිම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. කළුතර උතුර පොලිසිය කියා සිටියේ වස්කඩුව ප්‍රදේශයේ වෙළෙඳ සැලක සිදු වූ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර…

ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වුණා. එහිදි බලශක්ති ක්ෂේත්රයේ ඉදිි වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ,…
අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වත්මන් අධ්‍යයන සහ සුබසාධන ගැටලු විසඳීම සදහා පස් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය…
වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
කුඩා දරුවන් සහ වැඩිහිටි පිරිස් අතර මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශ්‍රීනි…
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගුයි
උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව සහ ගනේවත්ත අතර දුම්රිය මාර්ගයේ පාලමක අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු…
යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය අත්අඩංගුවට
යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණියක වන ඩේසි වික්‍රමසිංහ යන අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මුදල් විශුද්ධිකරණය සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද…
පොල්තෙල් ජාවාරමක් පිළිබදව හෙළිදරව්වක්
වෙළෙඳපොළේ සුදු පොල්තෙල් ලෙස අලෙවියට ඇත්තේ විදෙස් රටවල්වල හෝටල් තුළ ආහාර බැදීමෙන් පසු ඉවත් කරන තෙල් බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආහාර හා තාක්ෂණ පීඨයේ මහාචාර්ය නිලන්ත…
හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කපුගමින් සොයා ගැනේ
හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කපුගම මධ්‍යම කුරුඳුවත්ත පාරේ වෙන්දේසි ඉඩමක කැලෑ රොදක සඟවා තිබියදී සොයා ගත් බව ගන්දර පොලිසිය පවසනවා. ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයට…
ඉන්දීය අගමැති මෙරට සංචාරයක
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙරට සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කරනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගිය වසරේදී…
දයාසිරි ජයසේකර සමාව අයදියි
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ සටහනක් තබමින් සමාව ඉල්ලා තිබෙනවා. පසුගියදා පැවති ජනහමුවකදී දයාසිරි ජයසේකර…
ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණය මාර්තු 8 වනදා
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු මාර්තු 08 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. විභාග කොමසාරිස්…
ජෙරම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පවරා ඇති විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝගකර තිබෙනවා. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල පසුගියදා…
ෂැනන් වතු නිවාස පෙළක ගින්නක්
හැටන් ෂැනන් වතුයායට අයත් කේ.එම් කොටසේ වතු නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා . මෙම ගින්නෙන් නිවාස 12ක් පමණ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි හැටන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(15) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ නේපාලය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන්…
ICC පිරිමි විස්සයි විස්ස ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(14) දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ ඔස්ටේ්රලියා කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 23ක පෙරළිකාර…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කැනඩාව සමත්ව…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕමාන් කණ්ඩායම සමත් වූවා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු…
නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නෙදර්ලන්ත…
T20 ලෝක කුසලානයේ අද තරග
ICC පිරිමි විස්සයි විස්ස ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(14)…
ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ ඔස්ටේ්රලියා කණ්ඩායම අතර තරගයෙන්…
ඊයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජය එංගලන්ත කණ්ඩායමට
ඇතැම් ක්‍රීඩා බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳ ජනාධිපති දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානමක්
විශ්වයේ මහා පාපන්දු සැණකෙළිය අද රාත්‍රියේ
අදින් ආරම්භ වන 22 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා පසුගිය සිසු අරගලයෙන් පසු ඊයේ පැවැත්වුනේ එරට පළමු මහ මැතිවරණයයි. හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නියෝජනය කරන අවාමි ලීගය පක්ෂයට පනවා ඇති තහනම හේතුවෙන් එම පක්ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වුනා. ඉන්දියාවේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්…
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දු – රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
FBIඅධ්යක්ෂ තනතුර ඉන්දියානුවෙකුට හිමි වෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































