පළාත් 6 කට තද වැසි – ගංවතුර අවධානම් නිවේදනත් නිකුත් කරයි
මේ අතර ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත්…
IMF සමග මාලිමා රජය වැඩ කරන හැටි ගැටලුකාරී බව රනිල් කියයි
අයි.එම්.එෆ් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී එකගවු ප්‍රතිපත්ති පිළිබදව ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තරුණ නීතිඥවරුන් පිරිසක් සමග කොළඹ පැවති…
ජනපති ට්‍රම්ප්ට ජනපති අනුරගෙන් සුබ පැතුම්
ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය නිල…
නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි
දිවයිනේ දිස්ත්‍රික්ක 08ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක වනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ අද පස්රු 04 දක්වා ඊට අදාළ අනතුරු…
අගමැති කාර්යාලයේ වෛද්‍ය ඒකකය විසුරුවයි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබු වෛද්‍ය ඒකකය විසුරුවා හැරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස , සෞඛ්‍ය උපකරණ ,…
16ට අඩු නම් සමාජ මාධ්‍ය තහනම්?
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීති සම්මත කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගන්නා බව එරට අගමැතිවරයා ප්‍රකාශකර සිටිනවා. ඔහු මේ පිළිබඳව ප්‍රකාශ…
ලබන සඳුදා දිනෙන් මැතිවරණ ප්රචාරක කටයුතු අවසන්
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු…
තුවක්කු භාරදෙන කාලය දිගු කරයි
ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස…
සවස් කාලයේදී පළාත් කිහිපයකට තද වැසි
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු…
ආරක්ෂක නිලධාරින් නඩත්තු සඳහා රුපියල් මිලියන 1100 ක් වැයවෙනවා
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් සහ ඒ අයගේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1100 ක් පමණ වන වැය වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත්…
රුපියල ඉහළට
අඟහරුවාදා සමඟ සසදන විට අද වානිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ…
ග්‍රාමීය සංවර්ධනය සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ සහාය අත්‍යවශ්‍යයි
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර…
ගුවන්තොටුපොළට ගංවතුර
ගංවතුර නිසා ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර එල් ප්‍රැට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජලයෙන් යටව ඇතයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ නිසා ගුවන් ගමන් 70ක් අවලංගු කිරීමටත්, තවත් ගුවන්…
කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් ක්‍රිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 15 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු ගම්පහ , මීගහවත්ත, උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14 දශම 4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. මෙම වසරේ…
2026 ඔ20 ලෝක කුසලානයේ නිල කාලසටහන එළිදැක්වීම අද
ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන…
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද පාකිස්තාන තුන්කොන්…
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරියේදී දිවයිනට
තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම…
එක්සත් රාජධානියට දරුණු හිම පතනයක් පිළිබද අනතුරු ඇගවීමක්
එක්සත් රාජධානියට සෙන්ටිමීටර 17ක පමණ හිම කුණාටුවක් ගමන් කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. නවීන කාලගුණ ආකෘති සිතියම් අනුව, දින කිහිපයක් ඇතුළත හිම කුණාටුව පැමිණෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මෙය පළමුව උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට බලපානු ඇති. මේ හේතුවෙන් ස්කොට්ලන්තයේ මධ්‍යම හා උතුරු ප්‍රදේශවල අධික හිම පතනයක් අපේක්ෂා කෙරෙනවා. දෙසැම්බර් 3 වනදා පස්වරුව වන…
යේමනයේ ආණ්ඩුකාරවරයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්
ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කරයි
පිලිපීනයට භූමිකම්පාවක්
චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































