බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගංවතුර නිසා ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර එල් ප්‍රැට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජලයෙන් යටව ඇතයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ නිසා ගුවන් ගමන් 70ක් අවලංගු කිරීමටත්, තවත් ගුවන් යානා 50ක් එරට වෙනත් නගරවල ගුවන්තොටුපොළට ගොඩබැස්වීමටත් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.