උතුරු මැදට සහ නැගෙනහිරට වැසි
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනය සඳහන්. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු…
වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020 ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුම ආරම්භ වී තිබෙනවා. මෙම…
පොලිස් මෙහෙයුම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 996ක් හසුවෙයි
පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට දෙසැම්බර් මස 8 වනදා දක්වා සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 270 ක් සහ අයිස් කිලෝ ග්‍රෑම් 996 ක් ඇතුළු…
‘බුද්ධශාසන සභාව’ රැස්වෙයි
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පිහිටුවන ලද බුද්ධශාසන සභාවේ දෙවැනි රැස්වීම මහා විහාරවංශික ස්‍යමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නායක…
වාරි පද්ධතිය අලුත්වැඩියාවට දැවැන්ත මෙහෙයුමක්
හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ වාරි පද්ධති අලුත්වැඩියා කිරීමේ සති දෙකක වැඩසටහනක් අද ආරම්භ කෙරුණා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සඳහා…
කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවයි
කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා ඇති බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඊයේ දිනයේදී කොත්මලේ වේල්ල නිරීක්ෂණය සඳහා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එක්ව…
ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක වූ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට
කටාන , කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී බරපතළ තුවාල ලැබූ තරුණයා ඊයේ සවස් කාලයේ මීගමුව රෝහලට ඇතුළත්…
ලංකා ගුරු සංගමයෙන් රජයට ඉල්ලීමක්
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ගුරු සහ විදුහල්පතිවරුන් සඳහා කඩිනම් සහනදායී ණය වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලනවා. එහි ප්‍රධාන ලේකම්…
රුසියානු ගුවන් යානයකින් තවත් ආධාර තොගයක් මෙරටට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් රුසියානු මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබෙනවා. මානුෂීය…
බෝගහපතනේ නායයෑමක්
මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවට වාර්තා වනවා. මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කිරීමට කටයුතු කළ ද සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී…
දෙසැම්බරයේ මුල් දින 8ට තුළ මෙරටට පැමිණි සංචාරකයින් 50,000 ඉක්මවයි
දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පනස්දහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව එම සංඛ්‍යාව…
බදුල්ලේ ස්ථාන හතක පරීක්ෂාවක්
බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හතක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වහාම පරීක්ෂාවකට ලක් කළ යුතු බවට හඳුනාගෙන තිබෙනවා . මොරගොල්ල වසමේ වරලියාව කන්ද ආශ්‍රිතව , ලෙජර් වත්ත…
මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ බවට සැකපිට තිදෙනෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කර බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙසැම්බර්…
උතුරු මැද සහ නැගෙනහිර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ජනවාරි මස 14 වැනිදා සිට…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ හංගේරියානු අදියර ඇරඹෙයි
මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස පිටියට සමුදෙයි
ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක් සමග තරගාවලි ජයක්
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
මධ්‍යම මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පාපන්දු තරගයකින් අනතුරුව එහි රැස්ව සිටි පිරිසක් ඉල්ල කරමින් තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වනවා. කෙසේවෙතත් පුද්ගලයින් දස දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් එක් අයෙකු…
තුර්කියේ භූකම්පනයක්
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































