අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක් අද(23) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව…

කෙසෙල් ගමුව ඔය පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බස්නා කෙසෙල් ගමු ඔය ජල පෝෂක ප්‍රදේශවලට පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන්…
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අදපෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ, පාර්ලිමේන්තුවේ දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේදියි. ජාතික ජනබලවේගය පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින්…
විල්පත්තුව හරහා අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමේ තීරණයක්
විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ,…
ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර…
පළාත් පාලන ආයතන සභා පිහිටුවීම පිළිබදව දැනුම් දීමක්
සියයට 50 ක බහුතර බලයක් ලබාගෙන නොමැති පළාත් පාලන ආයතනවල සභාව පිහිටුවීම, අදාළ සභිකයන්ගේ එකඟතා මත සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස්…
නිල සංචිත වත්කම්වල අඩු වීමක්
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 3.1 කින් අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඒ අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර්…
ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ශයට
පාකිස්ථානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ ඇති කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර සිදු කළ බව ඉන්දීය ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කරනවා. පාකිස්තානය පවසන්නේ ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ…
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටිය දී මුදාගත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී…
වෙසක් පොහෝ දිනයට සමගාමීව මත්පැන් අලෙවි සැල් වැසේ
වෙසක් පොහෝ දිනයට සමගාමීව සංවිධානය කර ඇති වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී…
ජනාධිපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතා මේ…
කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වෙන්නේ නැ – දිලිත් කියයි
ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී වැඩකටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. පළාත් පාලන…
ඡන්ද පැමිණිලිවලට අපේක්ෂකයෝ 55ක් ආධාරකරුවෝ 208ක් අත්අඩංගුවට
මැතිවරණ පැමිණිලිවලට අදාළව ඊයේ පෙරවරු 6.00 වනවිට මෙවර මැතිවරණයට පෙනී සිටින අපේක්‍ෂකයන් 55 දෙනකු සහ ආධාරකරුවන් 208 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.…
සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේම සිසුන් 7 දෙනෙකු…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ…
LPL කිරුළ මෙවරත් යාපනයට
LPL අවසන් මහා තරගය අද
ජැෆ්නා කිංග්ස් – LPL අවසන් තරගයට
ෆිෆා ලෝක ශුරයින් මව් රටට
ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
ඉන්දියාවේ ප්‍රථම ”නමෝ භාරත්” අධිවේගී නාගරික මගී ප්‍රවාහන දුම්රිය කොරිඩෝව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් ඊයේ විවෘත කර තිබෙනවා. නවදිල්ලි නුවර සහ උත්තර ප්‍රාන්තයේ මීරුට් නගර යාකරමින් ඇරඹි මෙය එරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් බව සඳහන්. පැයට කිලෝමීටර 120 ක වේගයකින් දුම්රිය ධාවනය කිරීමට නියමිත මාර්ගයේ දුර කිලෝමීටර් 82.5 ක්. ඒ අනුව එම ගමනාන්ත…
පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
තායිවානය චීන නැවක් අල්ලයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































