ඉන්ධන මිල ගැන දැන් ලැබුණු ආරංචිය
ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. ඒ අනුව සිපෙට්කෝ සමාගමේ ඉන්ධන වර්ගවල මිල ගණන් පෙර පැවැති මිල ගණන් යටතේම අලෙවි කිරීමටයි තීරණය කර තිබෙන්නේ. ඒ අනුව ලංකා…

ඊයේ කොළඹ යට කරපු මහ වැස්ස (වීඩියෝ)
ජනපතිගෙන් ඉඩම් ඔප්පු
විප්ලවයකින් තොරව, අධිකරණයේ සිර වී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බව…
අවධානමට පෙර සුදානම-අවදානම් ගස් කපා දමයි (වීඩියෝ)
ජනපති, විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසයි
දැනට රෝගාතුරුව පසුවන උතුරු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. යාපනයේ පිහිටි…
මහබැංකු පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමේ තිරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව…
අඩුආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට රජයෙන් රුපියල් බිලියන 20ක්
ග්‍රාමීය පහසුකම් සැලසීම සහ අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රුපියල් බිලියන 20ක් වැය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට සමගාමීව කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටයි…
සජබෙන් විවාදය ගැන ජාජාබට නැවත දැනුම් දීමක්
සමගි ජන බලවේගය යෝජනා කළ දින අතුරින් ආර්ථික කමිටු ව්වාදයට ජාතික ජන බලවේගය ලබා දෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස දන්වමින් එම පක්ෂයේ මෙහෙයුම්…
ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක්
මොසම් වර්ෂාවත් සමග ඩෙංගු අධි අවධානම් තත්ත්වයක් මතු විය හැකි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ…
අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත්.- පවුල් 14,000ක් අධි අවධානම් කලාප වල
ඉදිරි දින කිහිපය තුලද අධික වැසි සහිත කාලගුණ තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. ඇතැම් ස්ථාන වලට මිලිමීටර…
උසස් පෙළ සිසුන්ට සුබ පණිවිඩයක්
අ.පො.ස. උසස් පෙළ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් 2024 සහ 2025 සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම…
කොළඹ අවධානම් ගස් සියල්ල කපා ඉවත් කරනවා
කොළඹ මහ නරග සභා බල ප්‍රදේශයේ අධි අවධානම් සහිත ගස් සියල්ල ඉදිරි දින කිහිපය තුළ කපා ඉවත් කිරීමට තීරණය කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත…
මාදම්පේ 89ක් පීඩාවට
පුත්තලම, මාදම්පේ, කටුපිටි ඔය පිටාර ගැලීම නිසා එම ප්‍රදේශයේ පවුල් 27කට අයත් පුද්ගලයින් 89 දෙනකු පීඩාවට පත්ව තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය මේ බව…
කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගය යළි විවෘත වෙයි
ජල ගැලීම් හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබූ කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනය යළි ආරම්භ කර තිබෙනවා. අද දහවල් සිට දුම්රිය ධාවන යථා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නබටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ…
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, මේ දිනවල පවතින අධික වැසි සහිත…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
ගාසා තීරයේ සෞඛ්‍ය අනතුරේ – අවසන් රෝහලත් වැසෙන ලකුණු.
ඊශ්‍රායල නියෝග හමුවේ උතුරු ගාසා තීරයේ තිබූ අවසන් රෝහලේ ද කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි වෛද්‍යවරයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, උතුරු ගාසා හි ජබාලියා ප්‍රදේශයේ පිහිටි අල් අවුදා රෝහලේ කටයුතු මෙලෙස නතර කර ඇති බවයි. මේ සමග එම ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් සපයන කිසිදු ස්ථානයක්…
ජපානයේ දූපතක භූ කම්පනයක්
තීරුබද්දක් වැඩි කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
නේපාල භූ කම්පනය : සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්
බෝම්බ පිපිරීමකින් පහක් මරුට
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…