ඉන්ධන මිල සංශෝධනයෙන් වෙච්චි දේ
මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාව විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5කින් පහළ දමා ඇති බවයි. ඒ අනුව මෙතෙක් රුපියල් 299ක්ව පැවැති…
පක්ෂ 06ක් අක්‍රිය වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ 06ක් අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. එම පක්ෂවල ලේකම් ධුර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය නොවීම…
අර්තාපල් සහ ලොකු ළුෑණු ආනයනික බදු ඉහළට
අර්තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා තිබෙනවා. මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ක…
බූස්ස සහ මැදිල්ල වෙරළ තීරයන්හිදී නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින (2024 ඔක්තෝබර් 05) බූස්ස සහ මැදිල්ල ආශ්‍රිත වෙරළ තීර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව, දකුණු…
ගිගුරුම් සහිත වැසි
අද දින (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…
විදේශීය දුම්වැටි 2020 ක් ප්‍රවාහනය කළ සැකකරුවෙක් කරුවලගස්වැවේදී නීතියේ රැහැනට
ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව අද දින (2024 ඔක්තෝබර් 05) පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී බස් රථයක රැගෙන යමින්…
ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු 10/05 දින…
අත් අඩංගුවට ගත් ලැප්ටොප් පරිගණක , ජංගම දුරකථන .
රුපියල් කෝටියක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක 06 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 114 ක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි…
රටේ සංවර්ධනයට කැපවනවා -සජිත්
රටේ සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හෝමාගම පැවති වැඩසටහනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව…
ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත…
ජනපති අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගනී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති…
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගනී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක…
දේශපාලන පක්ෂ 6ක් අක්‍රිය කෙරේ
දේශපාලන පක්ෂ 6 ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ, ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්. ඒ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට දින සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට දින සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන්…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
හැලොවීන් සති අන්තය ඉලක්ක කරගත් සැලසුම් සහගත ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව ,අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ කශ් පටෙල් නිවේදනය කර තිබෙනවා. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. ඔහු ප්‍රකාශ කළේ, මිචිගන්හිදී මෙම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි. මේ වන විටත් එම කලාපයේ ආරක්ශාව තහවුරු කර ඇති…
ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
ඇන්ඩෘ කුමරු බි්රතාන්ය රජ පවුලෙන් ඉවත් කිරීමට නියෝග
බොරිස් කුණාඩුවෙන් යුරෝපයට පීඩා
බංග්ලාදේශ අන්තර්වාර රජයෙන් නව කොමිෂන් 6ක් පත් කෙරේ
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…







































