කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
කොස්ගොඩ ප්‍රදේශයේ දී අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර ගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ. කෙසේවෙතත්, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් දෙවරක්ම වෙඩි තැබීමට උත්සාහ කළ ද අවස්ථාවන් දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති…

VIDEO : කෝප් කමිටුවේ සංදර්ශන ගැන නාමල්ගෙන් අනාවරණයක්
බහුතර මාධ්‍ය සංදර්ශන ඇත්තේ කෝප් කමිටුවේ බවත් එය වත්මන් ආණ්ඩුවේ කෝප් කමිටුවේ පමණක් නොව ඉතිහාසයේ සිටම ඒ ආකාරයෙන් කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
ඇසළ පෙරහැර මංගලයයට දින නියම වෙයි
කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්‍ය 2025 පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජුලි මස 25 වන දිනට යෙදෙන සුබ නැකතට සතර මහා දේවලයන්හි කප් සිටුවීමෙන්…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් පිස්තෝල අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ඌරගස්මංහන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌරගස්මංහන්දිය පොලිස්…
කතානායක සහ නේපාල පාර්ලිමේන්තු දූත පිරිසක් අතර හමුවක්
නේපාල ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මහලේකම් පද්ම ප්‍රසාද් පාණ්ඩේ මහතාගේ නායකත්වයෙන් යුත් නේපාල පාර්ලිමේන්තු දූත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබෙනවා. පාර්ලිමේන්තුවේ…
කොළඹ කොටස් වෙළදපොලට නව සභාපතිවරයෙක්
කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අත්දැකීම් ඇති පුද්ගලයෙක් වනවා. එමෙන්ම…
කොළඹ කොටස් වෙළෙඳපොලේ නව සභාපති පත් කෙරේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබෙනවා. එතුමා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අත්දැකීම් ඇති අතර පසුගිය වසර…
බඹර ප්‍රහාරයකින් 12 දෙනෙකු රෝහලට
තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු ඇතලු 12 දෙනෙකු බගවන්තලාව…
තඹලගමුව, පන්විල සහ අරණායක බලය පිහිටවපු ආකාරය
තඹලගමුව, පන්විල සහ අරණායක යන ප්‍රාදේශීය සභාවල සභාපති ධුරයතමන් සතු කරගැනීමට සමජගි ජනබලවේගය සමත්ව තිබෙනවා. මෙම ප්‍රාදේශීය සභාවන්හි සභාපතිවරයා තෝරා ගැනීමට අදාළව ඡන්ද විමසීම අද(19)…
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට එක් වෙයි
චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ නියෝජිතයෝ සහභාගී වුණා. 9 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය නිරිතදිග…
සබරගමුවේ සිසුවා මියගිය හේතුව අනාවරණය වෙයි.
එමෙන්ම මේ වසරේ ගතවූ මාස 6 තුළ නවකවධ සිද්ධි 30කට අධික සංඛ්‍යාවක් නවකවධ පැමිණිලි විමර්ශන අංශසබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව අනාවරණය වී තිබෙනවා. ඒ…
බේරුවල නගර සභා බලය පිහිටුවීම තාවකාලිකව නවති
බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම අද ආරම්භ කිරීමට නියමිතව තිබුනද එය අද සවස තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභා සමගි ජන බලවේගයේ මන්ත්‍රී…
කෙහෙළිය ඇතුළු බිරිද සහ දියණිය මුදා හැරේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම…
දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
දුම්රිය නියාමකවරුන් අද රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පැය 48 ක වැඩ වර්ජනය තාවකාලිකව අත් හිටුවා තිබෙනවා. ඒ සති දෙකක කාලයක් සදහායි. ලංකා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ නාමයෝජනා භාර ගැනීමට නව රෙගුලාසි
ඉන්දීය – ඔස්ටේරලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද දිල්ලිහීදී
ඔස්ටේරලියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 10ක පරාජයක්
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
ඉන්දුනීසියාවේ අනක් ක්‍රකටාවු ගිනිකන්ද සක්‍රිය වී පුපුරා යාම හේතුවෙන් ජකර්තා නුවර ප්‍රධාන ගුවන්තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශයේ පාසල් සහ ධීවර කටයුතු ද තාවකාලිකව නතර කර ඇති බවයි. දැනට පවතින තත්ත්වය අනුව සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් සඳහන් කළේ.
ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් ගහණය සම්බන්ධයෙන් අණාවරනයක්
ජපාන අගමැති සහ එක්සත් ජනපද ජනපති හමුවකට සැරසෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































