ඕස්ටේ්‍රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඕස්ටේ්‍රලියාවේ බටහිර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමැග්නිට්යුබ් ඒකක 5.3 ක ප්‍රභල බූ කම්පනයක් සිදු වී තිබෙනවා. ඕස්ටේ්‍රලියා භූ විද්‍යා සමීක්සණ ආයතනය නිවේදනය කළේ අද අළුයම එකවර භූ කම්පන ද්විත්වයක් එම ප්‍රාන්තය තුල සිදු වී ඇති බවයි. අවධානම් සහගත ගොඩනැගිලි වලින් ජනතාව ඉවත් කරමින් සිටින බවයි…

හෙට පාසල් නිවාඩු නෑ
දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. එබැවින්, හෙට (22)…
පැතුම් ඩොලර් 40000කට යාපනයට
LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංකව දෙවන වටයේදී ජැෆ්නා කණ්ඩායම මිලදීගනු ලැබුවා ඒ ඩොලර් 40,000ක මුදලකටයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වී අදට වසර තුනක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වී අදට වසර තුනක් පිරෙනවා. මේ හේතුවෙන් ජීවනෝපාය කරගැනීමට නොහැකි හැඳල සහ පමුණුගම ප්‍රදේශවල ධීවරයින් සිය ගැටලුවලට විසඳුම් ඉල්ලනවා. ඒ වෙනුවෙන්…
දිවයින පුරා තද වැසි-කාලගුණයෙන් අනතුරු අඟවයි
තායිලන්ත දුත පිරිසක් විදුලිබල අමාත්‍යවරයා හමුවෙයි
තායිලන්තයේ අගමැතිවරයාගේ උපදෙස් මත මෙරටට පැමිණි සිටින තායිලන්ත රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ නියෝජනය කරන දුත පිරිසක් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර…
ගංවතුර ගැන අනතුරු ඇඟවීම් රැසක්
අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමත් සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්…
ශ්‍රී ලංකාව-තායිලන්ත බුදු දහම හා සංස්කෘතිය ශක්තිමත් කිරීමට සාකච්ඡා!
තායිලන්ත තානාපති H.E. Paitoon Mahapannaporn සහ බුද්ධශාසන, අගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු අතර සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී…
ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමත් සමග බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය…
කොත්මලේ ජලාශයට යටවූ කඩදොර විහාරය මතුවෙයි (වීඩියෝ)
සෞඛ්‍ය වර්ජනය බස්නාහිර පළාතේ
වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව ඉල්ලා වෘත්තිය සමිති 72ක් පළාත් කේන්ද්‍ර කරගනිමින් දියත් කරන වෘත්තිය ක්‍රියාමාර්ගය අද බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වුණා. පරිපූරක,…
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
දිවයිනේ සියලුම පාසල්වලට හෙට දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අධ්‍යාපන අමාතාංශය නිවේදනය…
බොරැල්ලේ ගසක් කඩාවැටී විශාල වාහන තදබදයක්
බොරැල්ල කනත්තේ තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල මාර්ගය අවහිර වී තිබෙනවා. මෙම අනතුර අද උදෑසන සිදුව ඇති අතර, එම ස්ථානයෙන්…
ඩයනා අධිකරණයට භාර වෙයි
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට භාර වී තිබෙනවා. සිය නීතිඥයින් මඟින් මෝසමක් ඉදිරිපත් කරමින් ඇය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ඉන්දීය…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්…
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ…
මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමු ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට්…
රුසියාවෙන් යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්රේනයේ කිව් අගනුවරට එල්ල වූ රුසියානු ඩ්‍රෝනා ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. යුක්රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ, එහිදී ඩ්‍රෝන යානා 250ක් සහ බැලැස්ටික් මිසයිල 14ක් දියත් කර ඇති බවයි. රුසියාව විසින් යුක්රේනයේ කිව් අගනුවරට එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර වලින් එකක් ලෙස ද මෙම ප්‍රහාරය ඔවුන් හදුන්වලා දීලා තියෙනවා. කෙසේ වෙතත්…
ජර්මනියේ පිහි ඇනුමකින් 18 දෙනෙකුට තුවාල
යුක්රේන – රුසියා සිරකරුවන් 390ක් හුවමාරු කර ගනී
එළු සහ ඌරු මස් වෙනුවට බළල් මස්
මැද පෙරදිග කලාපය ගැන කළ යෝජනාවක් සම්මත වෙයි
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…