Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    2026-07-15

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    2026-07-15

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බිම්මල් වගාවට රක්ෂණආවරණයක්
    • මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි
    • ලෝක තෙල් මිල උපරිම සීමාවට
    • දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට
    • ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
    • හෝමූස් යලිත් කැළඹෙන ලකුණු
    • වියළි කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
    • සිලෝන් ටී ව්‍යාපෘතිය දිස්ත්‍රීක්ක 12 කින් ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තායිලන්ත දුත පිරිසක් විදුලිබල අමාත්‍යවරයා හමුවෙයි

    තායිලන්ත දුත පිරිසක් විදුලිබල අමාත්‍යවරයා හමුවෙයි

    2024-05-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තායිලන්තයේ අගමැතිවරයාගේ උපදෙස් මත මෙරටට පැමිණි සිටින තායිලන්ත රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ නියෝජනය කරන දුත පිරිසක් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (20) එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

    මෙම දූත පිරිස මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් වන ආයෝජන අවස්ථා හා මෙරට විදුලිබල උත්පාදන වැඩපිළිවෙල සදහා දායකත්වය ලබාදීම වෙනුවෙන් අවබෝධය ලබා ගැනීමේ අරමුණින් මෙරටට පැමිණ ඇත.

    විදුලිබල ක්ෂේත්‍රය සඳහා වන රජයේ ප්‍රතිපත්තිමය සැලසුම්, විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීම, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, ආයෝජන අවස්ථා සහ හරිත හයිඩ්‍රජන් වැඩසටහන මෙන්ම බලශක්ති සහයෝගිතාව සම්බන්ධයෙන් මෙම හමුවේ දී සාකච්ඡාවට ගැණින.

    තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, තායිලන්ත තානාපති කාර්‍යාලය, එරට විදුලිබල උත්පාදන අධිකාරිය, ග්ලෝබල් පවර් එනර්ජි සමාගම නියෝජනය කරන නිලධාරීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ හා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් මෙම හමුවට එක්විය.

    පෙර පුව​තගංවතුර ගැන අනතුරු ඇඟවීම් රැසක්
    ඊළඟ පුව​ත දිවයින පුරා තද වැසි-කාලගුණයෙන් අනතුරු අඟවයි

    සබැ​ඳි පුවත්

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    හෝමූස් යලිත් කැළඹෙන ලකුණු

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    2026-07-15

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    2026-07-15

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    2026-07-15

    දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group