පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද(17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පලාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි…

මාලිමා මන්ත්‍රීගේ සිද්ධියට සම්බන්ධ කොස්තාපල්ගේ වැඩ තහනම් කෙරේ
ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය…
දික්ඕවිටට ගෙනා ධිවර යාත්‍රාවේ තිබී බිලියන 2කට අධික මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි
දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලද බෝට්ටුවේ අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160 කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති බවට තොරතුරු වාර්තා වනවා. එම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම…
උත්සව සමයට අමතර දුම්රිය සේවාවක් යෙදවීමට සැලසුම්
නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අද පස්වරු 03.00ට…
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 3කින් සම්මත වෙයි
පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ඡන්ද විමසීමෙන් 12ට 9ක් ලෙස වැඩි ඡන්ද 3කින් සම්මත වූ බව එම සභාවේ සභාපති මංජුල සුලක්ෂන කරුණාරත්න මහතා පවසනවා.…
කොකේන්, අයිස් සහ හෙරොයින් සමග දෙදෙනෙක් මාට්ටු
කොකේන්, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී…
T-56 ගිනි අවියක් සහ පතොරොම් තොගයක් සොයා ගැනේ
ටී 56 ගිනි වියක් සහ පතොරොම් තොගයක් රාගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ රාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම, පහළවත්ත ප්‍රදේශයේ…
මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා. නඩුවකට අදාළව අධිකරනයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කරමින් නියෝග කර තිබෙනවා.…
අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
මාරවිල, දුන්කන්නාව ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන පසු මියගොස් ඇති…
අද දවසේ කාලගුණ තත්ත්වය
අද දවසේ කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි…
BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව ති බෙනවා. 2026 වර්ෂය සඳහා වූ අයවැය අද(22) සභාවට ඉදිරිපත් කර තිබෙනවා.…
හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
ජාතික ජන බලවේගයට බලය හිමි හැටන් දික්ඔය නගර සභාවේ 2026 වසරේ අයවැය ඇස්තමේන්තුව වැඩි ඡන්ද 12කින් සම්මත වූ බව එම නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න…
මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී අද(22) දින සිදු වූ අනතුරකින් ත්‍රීරෝද…
කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
තලවකැලේ ආගරපතන කොත්මලා ඔයට ජලය ගලා බසිනා අග්‍රාඔය හරහා ඉදිකර ඇති යකඩ පාලම දිට්වා සුළි කුණාටුවෙන් කැඩි ගැලවී යාමෙන් පසු එම පාලම භාවිතා කළ අවට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 8ක…
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මතීෂ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා…
විස්සයි විස්ස ලෝක කුසාල ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(16) දිනයේදී පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ නවසීලන්තය අතරත් අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතරත් නේපාලය සහ ස්කොට්ලන්තය…
පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති…
මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගයේ…
සුපිරි හතර වටයේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
ආසියා කුසලානයේදී ඉන්දියාව ඉදිරියෙන් !
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
සුපිරි හතර වටයේ බංගලාදේශ – පාකිස්තාන තරගය අද
“2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
කෘතිම බුද්ධිය මගින් ඇතිවන රැකියා අර්බුදය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ලෝක අවධානය යොමු කරමින් “ඒ.අයි.ඉම්පැක්ට් සමුළුව 2026” අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම සමුළුව දින 5 ක් පුරා පැවැත්වෙනවා. මේ සඳහා ලෝක නායකයින් 20 දෙනෙකු සහ රටවල් 45 ක නියෝජිත ් සහභාගී වනවා.
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
පාකිස්තානය යලිත් උණුසුම් වන ලකුණු
හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































